දැන් කීයද අයියේ 240 (45?)
අපි ඉපදුනා පරක්කු වැඩිද කියලා හිතෙනවා මෙව්වගේ ගණන් දැක්කම![]()
45ක් නම් වෙන්නේ නෑ නේ? ඔය කප්ප ගනන් දීලා ටොයොටාම ගන්නේ ගනින්කෝ ලාන්සර් එකක් සිවික්/ අකෝඩ් එකක් ටියානා/ ටීඩා එකක් එහෙම

දැන් කීයද අයියේ 240 (45?)
අපි ඉපදුනා පරක්කු වැඩිද කියලා හිතෙනවා මෙව්වගේ ගණන් දැක්කම![]()

thopiwa dakka kalcongratz machan
ewwa keeyada aiyye?රත්තරං;21097396 said:45ක් නම් වෙන්නේ නෑ නේ? ඔය කප්ප ගනන් දීලා ටොයොටාම ගන්නේ ගනින්කෝ ලාන්සර් එකක් සිවික්/ අකෝඩ් එකක් ටියානා/ ටීඩා එකක් එහෙම![]()
uba sunny ekakda dekke? ane ban![]()
රත්තරං;21057151 said:SUNNY
![]()
ඔන්න බලහන්කො ඉතිං මගේ මනසේ තරම.
..එදා මේකට රිප්ලයි කරනකොට ඉක්මන් එකේ සනියක් බල බල හිටියේ
..ඒ සිහියෙන් උබේ එකට සනියක් කියලා ගහලා.
.විලි ලැජ්ජයි..




6 Speed Manual කරලා ගමු..


Civic EK3 ගෑවිලා තිබ්බ හින්දා ආවේ...![]()
වැඩක් නෑ...![]()
ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි..
අන්න එතකොට ගැලපෙනවා...6 Speed Manual කරලා ගමු..
තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න ඕනි...
ෆොටෝ වලින් නම් වාහනේ පිළිවෙල පාටයි ඈ..
Maintenance Records තියෙනවා නම් බය වෙන්න දේකුත් නෑ..
EK3 හොයන එක බොරු වැඩක් බන් දැන්.. ES,FD යන එක ලාබයි..
ඕනි මගුලකට ගිහින්, ඕනි වාහන සෙට් එකක් මැද ලැජ්ජා නැතුව නවත්තලා යන්න පුළුවන් වාහනයක්...
අපේ එකෙකුත් Picanto ද Pinokiyo ද මොකක්ද කෙහෙම්මලක් ගන්න බල බල හිටියා.. බෙල්ලෙන් අල්ලලා තර්ජනේ කරා ඌ ඒක ගෙනාවොත් මිත්රත්වයෙන් නෙරපනවා කියලා..
අන්තිමට චීස් කෑල්ල වගේ Primera P12 එකක් ගෙනාවා... අන්න දැන් ගිය මාසේ බෝනස් එකෙන් තෙල් ගහන් ලංකාව වටේ යනවා..
පරෙස්සමෙන් බල ගනින් වාහනේ...
ගියර් ඔයිල් මාරු කරපන් හරි කාලෙට... CVT නේ... නිකන් ඉල්ලන් කන්න ඕනි නෑ...
ෂෙඩ් වලින් තෙල් ගහද්දි බලාගෙන.. අලුත්, ෂුවර් එකක් තියෙන ෂෙඩ් වලින් ගහපන්.. ජරා පෙට්රෝල් ගහලා ඉන්ජෙක්ටර්, පම්ප් සවුත්තු උනොත් බබා හම්බෙනවා පොකට් එකට...
දැන් මේවා බලලා අඩපන්....![]()
![]()
![]()
![]()

පොඩ්ඩක් පෙන්නපන් බලන්න ඔය කියන රිම් එක.
තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න ඕනි...![]()
පොඩ්ඩක් පෙන්නපන් බලන්න ඔය කියන රිම් එක.
ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි..
අන්න එතකොට ගැලපෙනවා...6 Speed Manual කරලා ගමු..
තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න ඕනි...![]()



රත්තරං;21113116 said:

