freelance කරොත්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්න එකෙක් කියපල්ලකො දවස තිස්සෙම කොම්පියුටරේ දිහා බලාගෙන ඉන්න එකෙන් අස් වලට එන ස්ට්‍රේන් එක නති කරගන්න විදියක්.. :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ithin uba keeyak wath maseta ithuru karala nadda ?

    ඉතුරු කරනවා බන්..එත් හැමදේම ගනන්නේ..

    ඉඩමක් ගන්න 10pp අවම ලක්ෂ 30 (පචස් එකක් 3.5 යන්නේ මෙහෙ දැන් :()
    ගෙයක් හදන්න්නත් ලක්ෂ 80ක් අවම යනවා..
    වාහනයකට ලක්ෂ 30 යි
    වෙඩින් ලක්ෂ 10යි

    දැන් බලපන් මුළු මුදල =ලක්ෂ 150

    අවුර්ද්දට මුළු මුදලම එකතු කරත් අවුරුදු 12ක් යනවා :( :sorry: ;)
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දන්න එකෙක් කියපල්ලකො දවස තිස්සෙම කොම්පියුටරේ දිහා බලාගෙන ඉන්න එකෙන් අස් වලට එන ස්ට්‍රේන් එක නති කරගන්න විදියක්.. :sorry:
    hoda sun glass dekak dapan sinhalayoo... im also using ... no paining bung ..:cool::cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    දන්න එකෙක් කියපල්ලකො දවස තිස්සෙම කොම්පියුටරේ දිහා බලාගෙන ඉන්න එකෙන් අස් වලට එන ස්ට්‍රේන් එක නති කරගන්න විදියක්.. :sorry:

    as deka galola walle tiyena ata deka hai kara ganin wena widihak na

    ehema nati karana ba bun kohomat tawa kalayak yanakota pottaya gahai apita :nerd:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතුරු කරනවා බන්..එත් හැමදේම ගනන්නේ..

    ඉඩමක් ගන්න 10pp අවම ලක්ෂ 30 (පචස් එකක් 3.5 යන්නේ මෙහෙ දැන් :()
    ගෙයක් හදන්න්නත් ලක්ෂ 80ක් අවම යනවා..
    වාහනයකට ලක්ෂ 30 යි
    වෙඩින් ලක්ෂ 10යි

    දැන් බලපන් මුළු මුදල =ලක්ෂ 150

    අවුර්ද්දට මුළු මුදලම එකතු කරත් අවුරුදු 12ක් යනවා :( :sorry: ;)

    :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    ඉතුරු කරනවා බන්..එත් හැමදේම ගනන්නේ..

    ඉඩමක් ගන්න 10pp අවම ලක්ෂ 30 (පචස් එකක් 3.5 යන්නේ මෙහෙ දැන් :()
    ගෙයක් හදන්න්නත් ලක්ෂ 80ක් අවම යනවා..
    වාහනයකට ලක්ෂ 30 යි
    වෙඩින් ලක්ෂ 10යි

    දැන් බලපන් මුළු මුදල =ලක්ෂ 150

    අවුර්ද්දට මුළු මුදලම එකතු කරත් අවුරුදු 12ක් යනවා :( :sorry: ;)

    wena ratakata gihin hamba karan waren ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    තෝ මොකද මට හිනා වෙන්නේ.. :frown:

    wena ratakata gihin hamba karan waren ;)

    ඔව් බන්..මටත් දැන් එක හිතිලා තියෙන්නේ.. Italy or Australia යන්න නම් පුළුවන් කමක් තියෙනවා..එත් කඩ්ඩ බැනේ හොදට :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්‍රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්‍රීලාන්ස් කරපු ප්‍රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.? :oo:

    නැත්තන් ෆ්‍රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ :(

    Freelance හරියට කරන එකෙක් ආයෙ ජොබක් කරන්න යන්නෙ නෑ.

    ඕනෙ නම් experience විදිහට පෙන්නන්න පුලුවන්. customer testimonials අරගනින්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තෝ මොකද මට හිනා වෙන්නේ.. :frown:

    ඔව් බන්..මටත් දැන් එක හිතිලා තියෙන්නේ.. Italy or Australia යන්න නම් පුළුවන් කමක් තියෙනවා..එත් කඩ්ඩ බැනේ හොදට :sorry:

    නම ඉන්ග්ලිස් කඩ්ඩ බැයිලු :dull:
    බැරි අල්ලෙන් ද නම :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :(:sorry:

    මන් වැඩක් කරොත් බකල් යනවා බන්..කොඩින් ඇරෙන්න වෙන එකක්වත් තාම හරි ගියේ නැහැ :baffled:

    උබ තවත් ට්‍රය් කරනවානම් ඔහොම බැ බැ කියෝ කියෝ ඉන්න එපා, උබ give up කරනම් අරක නැ මේක නැ කියල හිත හිත ඉන්නත් එපා, උබ give up කරා කියන්නේ තියන life එක accept කරා කියලනේ, ඉතින් කරනම් දැන් එකවට් පුළුවන් තරම් සතුටින් ඉන්න බලහන්,

    උබ දැන් කරන දෙයින් උපරිම වැඩක් ගන්නවත් උබ ට්‍රය් කරනවද? උබට තියන opportunities
    මොනවද කියල්වට් උබ හරියට හොයල බලනවද, අර fiverr එකෙත් ආරාමද කොහෙද මෙහෙම කොහෙද කියෝ කියෝ ඉන්නවා, හරියට හොයල් බලන්නේවට් නැහැ, උබට dream එකක් තියනවනම්, ඒ dream එකට යන්න පාරක් හොයාගනින්, එපරේ යන්න උබට තව දේවල් ඕනනම්, එවට් හදාගනින්, ඔහේ කියෝ කියෝ ඉදල මොකුට් වෙන්නේ නැහැ,

    just decide, whether wanna fight for ur dreams or not, :frown:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් බන්..මටත් දැන් එක හිතිලා තියෙන්නේ.. Italy or Australia යන්න නම් පුළුවන් කමක් තියෙනවා..එත් කඩ්ඩ බැනේ හොදට :sorry:

    Italy gihin ubata pare higakanna wenne , job naa :D :D :D :D
    Ausi wala labenawa wagema wiyadam wenawa ban :D :D :D :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    නම ඉන්ග්ලිස් කඩ්ඩ බැයිලු :dull:
    බැරි අල්ලෙන් ද නම :baffled:

    පොඩි කාලේ ඉඩනම් English කට කරා බන්..කියන ඕනෑම දේවල් නම් 95% වගේ තේරෙනවා..

    ලියන්න බැනේ බන් ලොකුවට phase එකක් grammar වරදන්නේ නැතුව :sorry:

    කතා කරන්නෙත් නැහැ...චැට් පමණි :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පොඩි කාලේ ඉඩනම් English කට කරා බන්..කියන ඕනෑම දේවල් නම් 95% වගේ තේරෙනවා..

    ලියන්න බැනේ බන් ලොකුවට phase එකක් grammar වරදන්නේ නැතුව :sorry:

    කතා කරන්නෙත් නැහැ...චැට් පමණි :dull:

    සේම් හියර් චැටුත් බෑ හලියට කියන ඒව (ලියල එවන ඒව) නම් තේරෙනව ඕන සුද්දෙක් කතා කරන්න ආවොත් මං ගොලුවෙක් :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Italy gihin ubata pare higakanna wenne , job naa :D :D :D :D
    Ausi wala labenawa wagema wiyadam wenawa ban :D :D :D :D

    ඔව් බන් මන් නැත්නම් යනවා.. 55% tax Italy වල දැන්.එහෙත් ආර්ථික අවපාතයක් යනවා

    මට සපෝර්ට් එකට දෙන්න එන්න කිව්වේ 1500 Euro මාසෙට,ඉන්න දෙන්නම් කිව්වා... ගිහින් වෙන එකක් හොයා ගන්න :dull::baffled: එත් බන් එහෙ ගිහින් එකක් හොයනවා කියන්නේ :lol::no:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සේම් හියර් චැටුත් බෑ හලියට කියන ඒව (ලියල එවන ඒව) නම් තේරෙනව ඕන සුද්දෙක් කතා කරන්න ආවොත් මං ගොලුවෙක් :(

    මන් හිතුවේ මන් විතරයි කියලා..අලි සන්තෝසයි තව එකෙක් ඉන්නවා දැක්කම :sorry:;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    this video changed my life,

    if u want to be successful as much as u want to breathe, then u will be successful

    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් බන් මන් නැත්නම් යනවා.. 55% tax Italy වල දැන්.එහෙත් ආර්ථික අවපාතයක් යනවා

    මට සපෝර්ට් එකට දෙන්න එන්න කිව්වේ 1500 Euro මාසෙට,ඉන්න දෙන්නම් කිව්වා... ගිහින් වෙන එකක් හොයා ගන්න :dull::baffled: එත් බන් එහෙ ගිහින් එකක් හොයනවා කියන්නේ :lol::no:

    Euro 1500k dennam kiwwanam ubata wasanawa thiyanawa :D dan ehe inna ewn Euro 600 dennam kiwwath wada karanawa ban , samahara job wala sallary adu karala italy wala ona tharam ganna ewn inna nisa , padurakata galak gahuwama 100k withara wisi wenawa job hoyana ewn :D :D