ICBT බලු වැඩ

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.

මගේ HND එක ඉවරයි.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත . ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.

me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
http://icbt.lk/

dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.

15826684_1814117838857621_8139563249253321138_n.jpg

අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

15826611_1814145562188182_73470424943595628_n.jpg
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බොරු දන්න එපා බන් සයිට් එක නම් හොදට වැඩ. මගේ යාලුවෙක් දෙසැම්බර් වල HND එක ඉවර වෙලා සෙටිෆිකෙට් එකත් අරන් තිබ්බා. උබ වෙන මොකකට හරි ගියා ද දන්නේ නෑ.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    බොරු දන්න එපා බන් සයිට් එක නම් හොදට වැඩ. මගේ යාලුවෙක් දෙසැම්බර් වල HND එක ඉවර වෙලා සෙටිෆිකෙට් එකත් අරන් තිබ්බා. උබ වෙන මොකකට හරි ගියා ද දන්නේ නෑ.

    ubata puluwanda boru kiyala oppu karanna meka ??
    December HND iwara wela gathipu certificate eka pennapanko. matath asay balanna. api July walai wara wela convocation gihin thawama balan innawa certificate eka enakan. mata penne ube yaluwa wena mokakata hari gihin. december iwara wuna HND eka edexel certificate ekak kiyala pennapanko.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    එඩෙක්ස්සෙල් චොර මිනිහො. කාඩිෆ් සිලබස් එක උබ දැකලද ඔය කැගහන්නෙ:angry:.....පොඩ්ඩ්ක් හිටපන් හරියට කාඩිෆ් ඇශුවර්ඩ් කර්පු බැච් එකක් ෆීල්ඩ් එකට බහිනකන් ..එඩෙක්සෙල් අකුලන් යන්න වෙන්නෙ..:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    convocation

    උබට වෙන තැනක දිග්රී එක කරන්න ඕනේ නම්.. අවුරුද්දේ ඉවර වෙලා දෙන්නම් කියලා දිග්රි එක HND එකේ පෙන්ඩින් රිසල්ට් වෙලින් කරන්න පුළුවන්.:yes: මාත් කීපෙකින් ඇහුවා අවුලක් නෑ එහෙම. හැබැයි ඩිග්රි එකේ final project එක සබ්මිට් කරන්න කලින් දෙන්න ඕනේ hnd එකේ ඒවා.:yes:
     
    Last edited:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    ඕක බන් උබ කරපු බ්‍රාන්ච් එක අවුලක් මිසක් අනෙක් බ්‍රාන්ච් වල අවුලක් නෙවේ. :yes: මම කරේ hnd icbt නෙවේ. මගේ යාලුවෝ ගොඩක් නුවර එකේ කරලා තියෙනවා. මම මේ දැනුත් එකෙක්ගෙන් ඇහුවා.:yes: උන්ට එහෙම සෙටිෆිකෙට් හම්බ වෙලා තිබ්බා.convocation ගියාට බන් EV තියෙන්නේ අවුරුද්දට 2ක් ද කොහෙද එතකොට කොහොමත් සෙටිෆිකෙට් එක EV එකෙන් පස්සේ හම්බ වෙන්නේ මාස 3ක් වත් යනවා බන්. ඔක issue කරන්නේ ලංකාවේන් නෙවේ. UK වලින්. මෙහෙන් අයිමට් සෙට් එක්ක marks එහෙට ගිහින් ප්‍රින්ට් එකට දාපුවම එන්න කොහොමත් 3 month වගේ අඩුම යනවා.:yes:

    බය නොවී ඉදපන්. ඕක uk ඉදන් එන්නත් එපයි බන්.:yes::D

    mulin thread ekata galapenna comment karapan ban :D mama kiyala naa certificate labune nathi eka kiyala mage pradana prashne. ubata mama me thrad eke dapu eka therum ganna barinam karanna deyak naa. Api giye Edexel(Pearson) HND karanna. mun balenma wage apita ICBT HND kiyala magulak age gahuwa HND eka iwara wenna masayak dekak thiyala. ubata mama kiyana eka therenne nathnam ithin thawa comment karana eken wadak naa :D ay ban UK idan enne ICBT eken dena certificate ekakata :D

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    15826611_1814145562188182_73470424943595628_n.jpg
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    එඩෙක්ස්සෙල් චොර මිනිහො. කාඩිෆ් සිලබස් එක උබ දැකලද ඔය කැගහන්නෙ:angry:.....පොඩ්ඩ්ක් හිටපන් හරියට කාඩිෆ් ඇශුවර්ඩ් කර්පු බැච් එකක් ෆීල්ඩ් එකට බහිනකන් ..එඩෙක්සෙල් අකුලන් යන්න වෙන්නෙ..:yes:

    EDEXEL chora kiyala kawda kiyanne. A kiyanne ICBT eke kalin HND karapu ewn chora da :D. uba ICBT Staff da ??

    Cardiff eka QA and moderated by kiyala witharay thiyenne certificate eke. apita direct cardiff certificate ekak dunnanam eaka sadaranay. mun denne ICBT HND kiyala labbak.

    Apith Cardiff eken QA karana ICBT HND eka thamay labune , apita field ekata bahagannawath baruwa inne :D , thawama EDEXEL Akulan giye nam naa. :lol::lol:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn this is a dummy.Dummy is different than the certificate.Just wait and see.If it's the same then complain.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Mchn this is a dummy.Dummy is different than the certificate.Just wait and see.If it's the same then complain.

    mehemay machan. apita ICBT HND LAUNCH kiyala hena programme ekak karala thamay me dummy eka dunne. mata thawama Certificate labune nathi nisa mama danne naa kohoma wewida kiyala. eth machan balu wade ne kale. api awe EDEXEL HND ekak karanna. EDEXEL HND eka iwara wenna awasana masa deke balen ICBT HND ekak age gahana eka balu wadakne ban. SIS eke thiyana oya dummy eka thamay machan ceritificate eka apita ena.
     
    hmm anika oya EQAA kiyana ekath adamai ahuwe.ehema ekak ne ban.mata nan penne hoda scam ekak wage.ubala ahala baluwe nedda.edexcel register wuna kiyala monawa hari documents uba gawa tiyenawada enan complain karanna thama tiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    mulin thread ekata galapenna comment karapan ban :D mama kiyala naa certificate labune nathi eka kiyala mage pradana prashne. ubata mama me thrad eke dapu eka therum ganna barinam karanna deyak naa. Api giye Edexel(Pearson) HND karanna. mun balenma wage apita ICBT HND kiyala magulak age gahuwa HND eka iwara wenna masayak dekak thiyala. ubata mama kiyana eka therenne nathnam ithin thawa comment karana eken wadak naa :D ay ban UK idan enne ICBT eken dena certificate ekakata :D

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    මම කියන්නේ නොර්මලි සෙටිෆිකෙට් එක ඉශු කරන process එක විතරයි. උබ එක තේරුම් ගන්නේ නෑ කියල මොනවා කරන්න ද.. මම කරේ ඉසොෆ්ට් එකේ. මටත් සෙටිෆිකෙට් එක එන්න කලින් මොකක්ද එකක් ගහල ඕවගේ කොලයක් නම් දුන්නා. හැබැයි මස ගානක් ගිහින් pearson එකේ එක දුන්න.

    2016/12 වෙනි මාසේ මගේ යාලුවෝ කීපදෙනෙක් ට නුවර එකේ icbt pearson සෙටිෆිකෙට් එක ලැබිලා තිබ්බ. ඕක උබ ගිය බ්‍රාන්ච් එකේ අවුලක් මිසක් වෙන අවුලක් නෙවේ. මෙහෙ icbt එක නම් චෝර නෑ හොදයි.:yes:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    hmm anika oya EQAA kiyana ekath adamai ahuwe.ehema ekak ne ban.mata nan penne hoda scam ekak wage.ubala ahala baluwe nedda.edexcel register wuna kiyala monawa hari documents uba gawa tiyenawada enan complain karanna thama tiyenne

    EDEXEL reg wuna kiyala document monawath un dunne naa ban. habay apen EDEXEL fee eka nam gaththa GBP 205.00 k. dan mama inne HND eka aragena kohoma hari wena thanaka degree eka karanna final year. eth me thread eka damme aluthen yana kenekta danaganna ban. api wage amaruwe watena nisa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    EDEXEL reg wuna kiyala document monawath un dunne naa ban. habay apen EDEXEL fee eka nam gaththa k. dan mama inne HND eka aragena kohoma hari wena thanaka degree eka karanna final year. eth me thread eka damme aluthen yana kenekta danaganna ban. api wage amaruwe watena nisa.

    uba ICBT ekath ekak oya issue eka katha kare neddA?
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0

    මම කියන්නේ නොර්මලි සෙටිෆිකෙට් එක ඉශු කරන process එක විතරයි. උබ එක තේරුම් ගන්නේ නෑ කියල මොනවා කරන්න ද.. මම කරේ ඉසොෆ්ට් එකේ. මටත් සෙටිෆිකෙට් එක එන්න කලින් මොකක්ද එකක් ගහල ඕවගේ කොලයක් නම් දුන්නා. හැබැයි මස ගානක් ගිහින් pearson එකේ එක දුන්න.

    2016/12 වෙනි මාසේ මගේ යාලුවෝ කීපදෙනෙක් ට නුවර එකේ icbt pearson සෙටිෆිකෙට් එක ලැබිලා තිබ්බ. ඕක උබ ගිය බ්‍රාන්ච් එකේ අවුලක් මිසක් වෙන අවුලක් නෙවේ. මෙහෙ icbt එක නම් චෝර නෑ හොදයි.:yes:

    machan mama kiyanne eaka nemey ban me thread eke , apiwa reg karagena api kale syllabus eka EDEXEL(pearson) HND. eth ban api me HND eka iwara karanna masa 2k wage thiyala apita balenma age gahuwa ICBT HND kiyala ekak. ICBT eken certificate dena. balapan ICBT logo ekath udinma dala thiyenne. :D

    api esoft ekata katha kala top up eka karanna , masa dekak withara giya ICBT HND ekata approve eka ganna mage yaluwo esoft eke top up eka karanna esoft ekata call kara kara. esoft eken pearson eka nam kisima awlak nathiwa piligannawa degree eka karanna.mama me dewal kiwwe uba esoft eke kala kiwwa nisa.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    uba ICBT ekath ekak oya issue eka katha kare neddA?

    katha kala machan. un ekka katha karanawa kiyanne nikan horage ammagen pena ahanna wage. unta kiwwama kiyanne EDEXEL eka dan ganan ganne naa, eka hoda naa , eaka nisalu un mehema HND denna patan gaththe kiyala. ICBT HND launch kiyala loku wadasatahanak thiyala patta boru tikak kiyewwa apita. thawa ithin apahu apita katha karanna deyak naane ban eata passe. gihin eaka gana katha kalama kiyannema edexel wala waradiy, eata wada meka hoday kiyala ahase maliga hadnawa.