අන්කල් ලක්ශ දෙකක් අඩු කරලා දුන්නේ ඒවායෙන් ඉතුරු රෙපෙයාර් ටික කරගන්ඩ
මේ කියන හැටියට ලක්ශයක්වත් යයි වගේ...

අන්කල් ලක්ශ දෙකක් අඩු කරලා දුන්නේ ඒවායෙන් ඉතුරු රෙපෙයාර් ටික කරගන්ඩ

මේ කියන හැටියට ලක්ශයක්වත් යයි වගේ...![]()

මේ කියන හැටියට ලක්ශයක්වත් යයි වගේ...![]()

සිංහලු කිසි අවුලක් නෑ බඩු වැඩ
පොඩ්ඩක් හයිය හත්තිය දාලා බඩු කරකවන්න ඔිනේ
මේක smooth වැඩ කරන විදිහට හදාගන්න බැරිද බන්
මෙන්න මට set වෙච්ච video එකක්
මේකේ විදිහට කොහෙන්ද ඔය lubricant oil ගන්න තියෙන්නෙ

සිංහලු කිසි අවුලක් නෑ බඩු වැඩ
පොඩ්ඩක් හයිය හත්තිය දාලා බඩු කරකවන්න ඔිනේ
මේක smooth වැඩ කරන විදිහට හදාගන්න බැරිද බන්
මෙන්න මට set වෙච්ච video එකක්
මේකේ විදිහට කොහෙන්ද ඔය lubricant oil ගන්න තියෙන්නෙ
හයිය හත්තිය දාලා කරකවපන් එක්කෝ ලොක් එක කඩාන යයි නැත්තං යතුර කඩාන යයි. ඕයිල් දාලා ඕව යතුරේ ගෑවුනාම සාක්කුවකවත් දාගන්නේ කොහෙමද බං. පොඩි ගානක් දාලා සිකුරුටි සිස්ටම් එකක් හයිකර ගනින් .

මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
මමත් ඉතින් හිටියා
මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා
මෙහෙමයි වුනේ ඔය ගානටම 2005 manufacturer year එකක් set වුනා
එ්ක ගැන කතා කරලා ගෙදර එන ගමන් sale එකක බඩු තියනවා දැක්කා.මන් උබලට කිව්ව අන්කල් තමා බඩු දැක්කෙ(පොර හිතුවට වඩා වැඩකාරයා)
2008 එකක් same price
Test drive එකක් දැම්මා(අර අන්කල් තමා එලෙව්වෙ) , ගාන කතා කරගත්තා,පොත් පත් බැලුවා, ගෙදර ගිහින් full cash ගෙනාවා බඩු ගත්තා... මම කරේ අත්සන් ටික ගහපු එක විතරයි
එන ගමන් full tank ගැහුවා
එ් එන කොටත් වාහනේ එලෙව්වෙ අන්කල්
එ් එන කොට තමා මීටර් උනේ දොරවල් 2ක power shutters වැඩ නෑ කියලා
දැන් මේ ටික හදාගන්න තමා try එක
මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.

මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.
එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු.![]()
තව දුරටත් නම් උපදෙස් නොදෙමි![]()

normal oil dpan
hebei ithin barrel eka athule hira wenne nam kalathurakin thama.. lock eka hira welada danne na.. oke cable ekak atte.. ekko kuru set ekak..
edit:
Singer oil kiyala tiyenawa machine walata dana... eka try karapan![]()

මොන uncle කිව්වා කට වහන් ඉන්න කියලා
මමත් ඉතින් හිටියා
මොන පැයක් වත් ගියේ නෑ වැඩේට cash දීලා documents sign කරන් අාවා
Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.
Uba apiwa andala fun ekak gannawa neda?
Atta kiyapan uba n17 ekak da gatte tiida ekak da mokadda?
Ara pibura ma wela gathi eke anika wenne hebei uba boru kiyala..
මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්.
එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු.![]()
තව දුරටත් නම් උපදෙස් නොදෙමි![]()

හයිය හත්තිය දාලා කරකවපන් එක්කෝ ලොක් එක කඩාන යයි නැත්තං යතුර කඩාන යයි. ඕයිල් දාලා ඕව යතුරේ ගෑවුනාම සාක්කුවකවත් දාගන්නේ කොහෙමද බං. පොඩි ගානක් දාලා සිකුරුටි සිස්ටම් එකක් හයිකර ගනින් .

mamita tharaha gihin wage
aulak na api nam tharaha na
api na wali
api inne shanthiyen
![]()
තව ඉතිං මොන උපදෙස ගත්තත් ඔච්චර තමයි.
මචන්ලා මූ පල්සර් ක්ලබ් එකෙත් ගන්න බයික් එකක් අහ අහා ඔය වගේම වැඩක් කරනවා. අනේමංදා මොනවද කරන්නෙ කියල.![]()

උඹට ඉතිං මේකේ උන් ඔච්චර වාහන ගැනයි මිනිස්සු ගැනයි කියලා උඹ ගනං ගත්තේ නෑනේ මල්ලි. අන්තිමට වෙන එකෙක් රෙකමන්ඩ් කරපු එකක් මොකුත් දන්නේ නැතුව උස්සං ආවා. අනිත් එක සේල් කාරයෙක්ගෙන්. 1300 සීසී, සර්විස් රෙකෝඩ් නැති, හරියට දොරවල්වත් ඇරගන්න බැරි එකක්. ඕකේ බොඩි, රනිං කන්ඩිෂන් වත් උඹ දන්නෙ නෑ. ඉතිං උඹ ගත්තු උපදෙස් වැඩකට නෑනේ.තව ඉතිං මොන උපදෙස ගත්තත් ඔච්චර තමයි.

රත්තරං;21279481 said:1300ccද? යකූ ඔලුවක් නැද්ද බන්? ඒසී දාලා 5ක් දැම්මහම මී හරකා වගේ තියෙයි. කට කැඩෙනකන් කිව්වා
CS එක විතරයි මම දැක්ක එකම 1300cc පවර් ඇන්ජිමක් තියෙන අදින වාහනේ

amma gawa tynwa kiwwa
uba try korala tynwda tynwda![]()