වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.:sorry: හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.:rolleyes:

    වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුව CR70 12k ගත්ත සන් ලංකා එකෙන් ගිය අවුරුද්දෙ
    ඔක්කොටම ගැහුවොත් 50 වත් යනවලු :sorry: ඉතිං අනික්වට නෝමල් ටින්ට් එකක් ගැහුවා.

    හැබැයි කාරෙකේ පොතේ නම් තියෙන්නෙ ෆැක්ට්‍රි එකෙන්ම Laminated green windshield glass, Tempered green front and rear door glass and rear window glass එනව කියල :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.:dull:

    අම්මෝ බයික් නම් බන්.. මටත් ඔය සෙතේ උනා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න ඕක තමා...:yes::yes: ගහපු කෙනෙක් කරපු තැනක් දන්නවනම් කියන්නෝ.. අව්වක නවත්තල ගියොත් ඇතුලට නගින්න බෑ.

    මේක ටින්ට් ගහලා නෙමේ අල්ලා දෙවියන්ටවත් නවත්තන්න බෑ

    ඩෑශ් බෝර්ඩ් එක රැකගන්න විතරයි පුලුවන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21295230 said:
    ඉක්මන් සුව මචන්:cool:

    මචන් අර දකුනු වෘශන කෝශය කානුවේලු නේ බන් තිබ්බේ.. ඩොකා මොකෝ කිව්වේ..? එකකින් පුලුවන් වෙයි කිව්වද?
    ටෞකන්ඩ අල්ලා
    5.gif
    :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුව CR70 12k ගත්ත සන් ලංකා එකෙන් ගිය අවුරුද්දෙ
    ඔක්කොටම ගැහුවොත් 50 වත් යනවලු :sorry: ඉතිං අනික්වට නෝමල් ටින්ට් එකක් ගැහුවා.

    හැබැයි කාරෙකේ පොතේ නම් තියෙන්නෙ ෆැක්ට්‍රි එකෙන්ම Laminated green windshield glass, Tempered green front and rear door glass and rear window glass එනව කියල :yes:

    50?:baffled:
    ඕකෙ තත්වෙ කොහොමද අව්වෙ යනකොට?

    ඒ ලැමිනේට් එක ම්චන් මං හිතන්නෙ සේෆ්ටි එකට එක එන. ඩැමේජ් එකකදි කෑලි නොගිහින් හිටින්න තියන ලැමිනේට් එක.
     

    thanujaka

    Well-known member
  • ආ. එහෙමද?

    වාහනේ ප්‍රෆෝමන්ස් හොඳයිද ?1300 නේ එන්ජිම

    පිස්සු උට්ටක් බං මතක් කරන්නවත් එපා..
    එක පාරක් ඔය එලකිරියේ පිරිසක් ඉස්සරහම පට්ට නොන්ඩියක් කෑව ඔය ලබ්බ හින්ද..:growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බං මට මේකක් පැදගෙන පාරේ යන්න පුළුවන්ද?:(
    රස්සාවෙ ගැටළු තියෙනවනේ බං..

    ඕකක් පදිනවා මං දැන් ඉන්න තැන අයිතිකාරය. සුද්දෙක්.
     

    thanujaka

    Well-known member
  • EVO, STI, Legacy
    Civic EG8, Ek3, ES
    Honda Integra
    Toyota Carina GT
    Nissan Primera P11

    උඹට මට වැඩිය වාහන සීන් එක තේරෙනවනේ..
    දැන් ඔය සෙට් එකෙන් උඹ වඩාත්ම රෙකමන්ඩ් කරන එක කියපං එකෙන්ම ගේනවා ඒ මොඩ්ල් එක..:cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ බං මට මේකක් පැදගෙන පාරේ යන්න පුළුවන්ද?:(
    රස්සාවෙ ගැටළු තියෙනවනේ බං..

    ඇයි බන් යන්න බැරි.ඔය ඕනි තරම් එවුන් පදින්නේ.

    රස්සාව තමා ප්‍රස්නේ.
     

    thanujaka

    Well-known member
  • ඕකක් පදිනවා මං දැන් ඉන්න තැන අයිතිකාරය. සුද්දෙක්.

    සුද්දන්ට හොදයි බං ආතල් එකට අපිට හරියන්නේ නෑ..
    යකෝ හදිසියකට උසාවි හරි යන්න පුළුවන් වෙන්න එපයි.. ඕකේ නැගල උසාවි ගියොත් එහෙම මාව නිකං ජෝකර් කෙනෙක් ගානට වැටෙයි යකෝ..
    මතක් වෙද්දිත් ඇග සීතල වෙනවා...:baffled:
     
    Status
    Not open for further replies.