ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.
![]()
ඉතිං අනික්වට නෝමල් ටින්ට් එකක් ගැහුවා.
තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.![]()
ඔන්න ඕක තමා...ගහපු කෙනෙක් කරපු තැනක් දන්නවනම් කියන්නෝ.. අව්වක නවත්තල ගියොත් ඇතුලට නගින්න බෑ.
ටෞකන්ඩ අල්ලාරත්තරං;21295230 said:ඉක්මන් සුව මචන්
මචන් අර දකුනු වෘශන කෝශය කානුවේලු නේ බන් තිබ්බේ.. ඩොකා මොකෝ කිව්වේ..? එකකින් පුලුවන් වෙයි කිව්වද?

මගේ ලග තිබ්බනේ බං එකක්...
ආයේ ඒකම එපා...
ඒ මොනවා වෙලාද බන්?

Hatchback නං එපා..
ලක්ශ 30ට වඩා වැඩි ඒවත් එපා..
දැන් මොනවද ඉතුරු ඔප්ශන්ස්..![]()
RX8 එකක්?

වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුව CR70 12k ගත්ත සන් ලංකා එකෙන් ගිය අවුරුද්දෙ
ඔක්කොටම ගැහුවොත් 50 වත් යනවලුඉතිං අනික්වට නෝමල් ටින්ට් එකක් ගැහුවා.
හැබැයි කාරෙකේ පොතේ නම් තියෙන්නෙ ෆැක්ට්‍රි එකෙන්ම Laminated green windshield glass, Tempered green front and rear door glass and rear window glass එනව කියල![]()

නැත්නම් MINI MOKE එකක් හොඳ නැද්ද?
![]()




ආ. එහෙමද?
වාහනේ ප්‍රෆෝමන්ස් හොඳයිද ?1300 නේ එන්ජිම

අනේ බං මට මේකක් පැදගෙන පාරේ යන්න පුළුවන්ද?
රස්සාවෙ ගැටළු තියෙනවනේ බං..
EVO, STI, Legacy
Civic EG8, Ek3, ES
Honda Integra
Toyota Carina GT
Nissan Primera P11

අනේ බං මට මේකක් පැදගෙන පාරේ යන්න පුළුවන්ද?
රස්සාවෙ ගැටළු තියෙනවනේ බං..
ඕකක් පදිනවා මං දැන් ඉන්න තැන අයිතිකාරය. සුද්දෙක්.
