VIOS එකේ තියෙන්නේ VVT engine එකක්. මම අහල තියන විදිහට VVT engine වල ලෙඩ නේද?
It has the same engine as 121,axio,allion. 1NZ FE.oil maru kare nattan sludge hadenawa.engine eke ledak newe use karana ekeknage ledak


රත්තරං;21312481 said:වියොස් එකට වඩා කරීනා එක සැපයි ලොකුයි ඩියුරබල් ලස්සනයි (මටනම් ) පට්ටයි සුපිරියි
වියොස් එක ටැක්සි කාර් එකක්. හෝ ගාලා දිරනවා (අනික් ටොයොටා වලට සාපේක්ශව ) ඩෑශ්බෝර්ඩ් එක චූ බාල්දි 5යි.
රත්තරං;21312485 said:අන්තිමටම ආපු නියම බොක්ස් මොඩල් බාන්ඩේ....![]()
Vios eke dashboard thamai awula
bump
carina.
Vios kiyanne Taxi car ekak, Carina ekata compare karanna baha
ekama scene eka Carina wahana paranai sapekshawa e wagema dan tiyana ewa over priced
Carina for sure.
One of the neatly designed car from Japan..
vios.. carina godak patta gahapuwa thiyenne
bump
Bump
Carina thama personal favorite eka. Vios ekata wada segment 2k withara uda comfortable car ekak. dan ithin paranai habay. Ti MyRoad, Si G selection thama options wedi. sporty nam Carina GT with 6 speed manual gear box, blue illumination meters.





කරීනා එකකට 30ක් වැඩී වගේ නේද si උනත්this one 30 lak and is this price ok .
https://ikman.lk/en/ad/toyota-carina-si-myroad-2000-for-sale-kurunegala-1
Vios akata wada carina aka hodai needa?
121 එකට නම් මගෙ එච්චර මෙව්ව එකක් නෑBro how about Toyota 121


toyota carina si myroad 1800cc![]()
vios ganin.
puluwanam 121 ekakata yanna balanna
Deken carina hondai habai paranai. Leda hondata balala ganna. Naththan vios eka hondai
Bump
දෙක ආකාර දෙකක වාහන.
කරීනා - හොද සැප පහසුයි. ඔප්ෂන් වැඩී.
වියෝස් - කරීනා එකට වඩා තෙල් කරනවා. අව්රුද්දෙන් අලුත්.
දෙකම පාවිච්චි කරපු වාහන. පාවිච්චි කරලා තියන හැටියට තමයි කන්ඩිෂන් එක තියන්නේ. උඹ මම නම් තෝරගන්නේ කරිනා එක.
දෙකෙන් මොකක් ගත්තත් හොදට බලලා ගන්න. මගෙන් සුභ පැතුම්.![]()



this one 30 lak and is this price ok .
https://ikman.lk/en/ad/toyota-carina-si-myroad-2000-for-sale-kurunegala-1


overpriced
25ta eha dila ganna epa ban carina![]()


???