පොලිස් අණ නොතකා ධාවනය කිරීම

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    පොලිස් අණ නොතකා ධාවනය කිරීම

    මේකයි මචන් ල උනේ , අද හවස(7ට විතර ) කොලබින් එද්දී මමයි තව යාළුවෙකුයි පොඩි කයියක් ගහගෙන අව , මම සිග්නල් එකේ කහ වැටෙද්දීම වගේ අව එක ලොවෙත් රතු නෙමෙයි , මම දැක්කා ඉස්සරහ බාප්පල ටිකකුත් ඉන්නවා ඒත් අල්ලන්න වගේ මූඩ් එකකින් නෙමෙයි හිටියේ, එක ඇත්තටම කහ එක වැටුන ගමන්ම මිසක් රතු නම් නෙමෙයි , මම හිතන්නේ බප්පටත් අලම්දෝ යවම්දෝ වගේ හිතල එක පාරට වගේ තමයි පාරට අවේ. ඒ ආව විදියට මම හිතුවේ මට පිටිපස්සෙන් ආව එකෙක් අල්ලන්න හදන්නේ කියල , එත් පහු වෙලා side mirror එකෙන් බලද්දී වගේ තමයි තේරුනේ මවද කොහෙද කියල , මිනිහ කොච්චර පහුවෙලා ද පැන්නේ කියනවනම් මට එහා පැත්තේ එකාගෙන් එවෙලේම ඇහුව මචන් බප්පෙක් පැන්න වගේ නේද කියල . උත් කිවුවේ දැක්කේ නෑ මචන් කතා කර කර නේ අවේ කියල .
    මේවගේ වෙලාවට පොලිසියේ කෙනාට මොනවද කරන්න පලුවන් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    නම්බර් එක දැක්කනම් උඹට සිතාසියක් ඒවි :yes:(ෂුවර් නෑ ඉස්සෙල්ල පොලිසියට එන්න කියයිද කියල)

    https://www.facebook.com/srilankantrafficviolations/videos/636831973173361/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    policiyata enna kiyay 25000 k witara gewala maru weyan:lol: nattan nadu dai
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    police message yawan athi umbe number eka kiyalaa allapan kiyalaa
    dan ithin ganin aluth number ekak

    නැ ඊට පස්සේ පොලිස් අය pass උනා ඇල්ලුවේ නම් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අනික කහ වැටෙද්දී නවත්තන්න පුළුවන් දුරකින් නම් හිටියේ නවත්තන්න ඕන කහ තියෙද්දී නැත්නම් රුපියල් 1000 දඩ වදිනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113

    Lankawe? :lol::lol::lol: wihilu karanna epa ban :lol::lol::lol:

    lankawa dan tikak advance ban.policiya newe man lagadi O/l a/l certificate attest karanna foregin ministry ekata giya.ammataudu token eka gatta gaman phone ekata msg ekak awa appointment time ekath ekka.math eth dim wela balan hitiya lankawada kiyala :lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සාමන්යෙන් වාහනයේ number එක දැක්කනම් ගෙදරට නොතිසි එනවා . උසාවි දාලා . හේතුව අණ නොතකා ධාවනය . කෝකටත් අදුරන කෙනෙක් policiye ඉන්නවනම් ගිහින් ප්ලේන්ටියක් ගහලා තත්වේ බලාගෙන නඩුවක් දාන්න ලියලා නම් එකත් අයින් කරගෙන අඩුම තරමේ දඩ කොලයක් වත් දාගෙන එන්න . ඒක තමයි කළ යුතුම දේ . නැත්තම් උසාවි ගානේ ගිහින් එපා වෙනවා .
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    අනික කහ වැටෙද්දී නවත්තන්න පුළුවන් දුරකින් නම් හිටියේ නවත්තන්න ඕන කහ තියෙද්දී නැත්නම් රුපියල් 1000 දඩ වදිනවා
    නෑ එහෙම නම් ලොවෙත් නෑ මචන් නවත්ත ගන්න බෑ ඒවෙලාවේ නම් එත් ඉතින් ඕව කියවන්න ගිහින් වැඩක් නැනේ මම ලොවෙත් නවත්තනවා හරියට දැක්කනම් පොලිසියෙන් නවත්තන්න කියනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ එහෙම නම් ලොවෙත් නෑ මචන් නවත්ත ගන්න බෑ ඒවෙලාවේ නම් එත් ඉතින් ඕව කියවන්න ගිහින් වැඩක් නැනේ මම ලොවෙත් නවත්තනවා හරියට දැක්කනම් පොලිසියෙන් නවත්තන්න කියනවා

    නවත්තන්න බෑ කියන්නේ බන් ඔය ටැෆික් ලයිට් වල තත්පර ගාන වැටෙනවා නේද?ඒක දැක්කම හිතාගන්න බැරිද යන්න පුලුවන්ද බැරිද කියලා.කහ ලයිට් එකේදී දැම්මනම් වැරදියි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    lankawa dan tikak advance ban.policiya newe man lagadi O/l a/l certificate attest karanna foregin ministry ekata giya.ammataudu token eka gatta gaman phone ekata msg ekak awa appointment time ekath ekka.math eth dim wela balan hitiya lankawada kiyala :lol:

    මාව ඉඳගෙන හිටපු පුටුවෙන් වැටුන බන් !