dan linde panahan anathaaya
http://www.espncricinfo.com/ci/engine/match/63894.html
second last test match
54 & 88 against SA in 2000
yanna ber thana elwwa lu![]()
hariyata ada chandi bandi hodata karadi uta hodai kiyanna puluwan wage..
eth tharangaya kochchara hodata karath Sylar** kiyanne naki hampadayonwa elawanna kiyala..
Me siyalla salaka balana kala Sylar** mita bohoma ihatha kaleka tharanga athin athawarayata lak wela thiyenawada kiyala sadarana sakayak athi wenawa..
Nathnam ochchara hatred ekak thiyenne kohomada? 
mathews maha curse ekak ban, dan awurudu 5k captain, enna enna improve wenawa wenuwata worst wenawa u, u neti unama team ekama nikam relaxed wage
man oya match eka ground ekata gihin live baluwa....Arjuna marama innings ekak gahuwe...24/4k gihin thiyeddi Arnold ekka set wela gema dunne 176k wage chase karanta....Man of the match Arjuna..presentation ekedi Tony Greig ahuwe issellama..''Are you sure Arjuna..You are still going retire..?kiyala..lakunu 8n paradune....anthima out eka Muraliyata Rudi Kersten dunne jara out ekak....
dan linde panahan anathaaya
http://www.espncricinfo.com/ci/engine/match/63894.html
second last test match
54 & 88 against SA in 2000
yanna ber thana elwwa lu![]()




අව්ල තියෙන්නේ මෙතන. උපරිම හේරත් තව අව්රුද්දක් සෙල්ලම් කරයි. තරංගගේ ටියුබ්ලයිට් performance හින්ද කොච්චර කල් ඉදීද කියල කියන්නත් බැහැ.වයසත් 32ක්. 2019 වෙද්දී අවරුදු 34ක් 35ක් වෙනව. එහෙම වෙලාවක මැතිව්ස් වගේ experience තියෙන ලොකු ලොකු ටීම් පරද්දල තියෙන නායකයෙක් ඉන්න ඕන. තාවකාලිකව නායකයෝ පත් කෙරුවම වෙන්නේ මැතිව්ස්ට වැරදි හදාගන්න බැරි වෙන එක. අනික එක පාරක් ඇරෙන්න අපි මීට කලින් කවදාවත් SA වලට ගිහින් හොදට සෙල්ලම් කරලා නැහැ. මේ පාරත් t20 සීරිස් එක දින්නේ මැතිව්ස් සහ අසේල හින්ද. 2019 වෙනකන් මැතිව්ස් ඉන්න ඕන නායකත්වයේ. අලුත් නායකයෙක් හදන්න දැන් කල් නැහැ.මැතිව්ස් ටෙස්ට් average 46,ODI 40, T2 29 අරන් තියෙන්නේ තරංගල වගේ පොල් ගාල නෙමෙයිනේ. මැච් කීයක් තනියම දිනවල තියෙනවද.
Lankawe test capek kiyala kiyanta puluwan molayak lagadi thibbe Mahelayata witharai...Dilshanuth hodai..(U ithin henama aggressive..eka planak ekadigata karan yanne na...naththan u niyamai..)mathews maha curse ekak ban, dan awurudu 5k captain, enna enna improve wenawa wenuwata worst wenawa u, u neti unama team ekama nikam relaxed wage













No argue. Mathews is the best player should be in the team. But he hasn't much captaincy skills... I don't say Tharanga is the best. But I feel something went worst last few years with Mathews as a captain....
මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.