⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    but at least he speak proper english , :P, ara roshan abesinhada mokada mata penne be :angry:

    අපේ ටීම් එකේ ප්ලේ කරලා අපිටම කපන්න කතා කරන්නේ ටිපිකල් ලන්කන් :P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවට හරියන්නේ බංග්ලාදේශය තමයි ක්‍රිකට් ගහන්න...:) බලන්න කොයි තරම් තරන්ගකාරිද කියල මැච් එක..:D

    බන්ග්ලාදෙශේ ටෙස්ට් තත්වය උනත් රැකෙනවා...:yes: උන් එංගලන්තේද එක්ක මන්ද කලින් සීරිස් එක චාටර් කරන් උන්ගේ ටෙස්ට් වරම් අයින් කරන්න ඕනේ කියලත් කතාවක් ආවනේ...:(

    ලංකාව ට තරගකාරීව සෙල්ලම් කරන්න හරියන්නේ බන්ග්ලාදෙශේ වගේ ටීම් :) අපේ උනුයි බංගලා කාරයොයි කරට කර යනවා :D
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල? :lol: රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..:rofl:

    මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ :rolleyes:

    Sirawata..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වට්මොර් ට ගෙවල් දීල ටීම් එකට ආවේ ඔකා හරියට බැට් කරගන්න බෑ කතාව නම් ගාෆිල්ඩ් සෝබර්ස් වගේ :lol::lol:

    :rofl::rofl:

    but at least he speak proper english , :P, ara roshan abesinhada mokada mata penne be :angry:

    :P Proper english isn't expected :yes: That's why they use indian, siri lankan commentators for matches in these parts :P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl:



    :P Proper english isn't expected :yes: That's why they use indian, siri lankan commentators for matches in these parts :P

    ado man forex time account ekak open kara, indian ponnayek call karane ban UK number ekakin,

    hello mayan Sir.... bla bla bla kiwwa :rofl:

    ai sir demo karanne 100$ dalama karamuko kiwwa :rofl:

    ado fatta lesi ban un ekka english kata karanna suddek kata karanam rewenawa, :lol:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    On this day, 21 years ago.

    K1ho88z.jpg
     
    • Like
    Reactions: LazyLizard