but at least he speak proper english ,, ara roshan abesinhada mokada mata penne be
![]()
අපේ ටීම් එකේ ප්ලේ කරලා අපිටම කපන්න කතා කරන්නේ ටිපිකල් ලන්කන් 

but at least he speak proper english ,, ara roshan abesinhada mokada mata penne be
![]()

බලන්න කොයි තරම් තරන්ගකාරිද කියල මැච් එක..
උන් එංගලන්තේද එක්ක මන්ද කලින් සීරිස් එක චාටර් කරන් උන්ගේ ටෙස්ට් වරම් අයින් කරන්න ඕනේ කියලත් කතාවක් ආවනේ...
අපේ උනුයි බංගලා කාරයොයි කරට කර යනවා 
උබලට හිතෙන්නේ නැද්ද මේ ජෙහාන් මුබාරක් කාරය ලංකාවේ උන් එක්ක ඉරිසියාවෙන්, තරහෙන් කතා කරන්නේ කියල?රසල් ආනල්, රොෂාන් වගේ නෙමෙයි මූ..
මූට හරියට ටීම් එකේ ගහන්න චාන්ස් එකක් හම්බුනේ නැහැනේ![]()
වට්මොර් ට ගෙවල් දීල ටීම් එකට ආවේ ඔකා හරියට බැට් කරගන්න බෑ කතාව නම් ගාෆිල්ඩ් සෝබර්ස් වගේ

but at least he speak proper english ,, ara roshan abesinhada mokada mata penne be
![]()
Proper english isn't expected
That's why they use indian, siri lankan commentators for matches in these parts 
Shakib Says, "It will be difficult to chase more than 200 on a fifth-day wicket."
He wants SL to declare at a 200 lead and let them bat so they can win 

![]()
Proper english isn't expected
That's why they use indian, siri lankan commentators for matches in these parts
![]()

but at least he speak proper english ,, ara roshan abesinhada mokada mata penne be
![]()
Shakib Says, "It will be difficult to chase more than 200 on a fifth-day wicket."

DK me sareth 50 runs gahala next tour eka seal karagannaw

DK me sareth 50 runs gahala next tour eka seal karagannaw

Don't fall for thatHe wants SL to declare at a 200 lead and let them bat so they can win
![]()

DK me sareth 50 runs gahala next tour eka seal karagannaw

ado sirawata match eka peradunath awulak ne oka out wela![]()
Nathuwa heta 50 danakam allagena gahayi itapasse pressure karala yanne
![]()
උ හැමදාම ඔහොමනෙ..අපි දත මැදගෙන කට අරන් ඉන්නවා උ කපන කම්![]()
Oka api match eka paradunath dinnath aniwa will seal his spot for the next series.

mewunta peradunoth nm wasa lajjawa. zim ta peradenwa ita hodai. hari adambarai meun![]()