ගොඩක් අයගේ ඉල්ලීම අනුව ජනපි‍්‍රයම සාමාජිකයෙක් නුදුරේදීම....
(ඔහු කැමැත්ත පළ කලා.....)




සොහොන;21351759 said:හප්පේ ක්ලාස් එක දෙපිටින් බේරෙනවා
අපිට හිගන්නා හිගන්නා කියුවට ඇත්ත සින් එක මේක එහෙනම්


lol ow ow oya lamayata kohomath kammaline diga haali kiyanava
aaye amuthuven kiyana deyak na, man balaporuthuwena list eke oya kiyapu hamoma inavaincluding you and twisted
![]()



ubawa karamuඒකනේ...මම ලොකු හෑලි දානවා උනාට මට අනිත් උන්ගේ ලොකු හෑලි කියවන්න කම්මැලියි..
ටුවිස්ටඩ් නම් හොදයි තමා...කෝ ඒ යකා නැහැනේ ඉන්ටර්වීව් කරන්නත්...![]()

anunge paudagalika jeewitha ubalage wali walta adaganna epa ban
uu dannawanam mehema anagathedi eka eka uge dewal utama erehiwa use karanwa kiyala u meka dana ekak na
ara kiwwa wage
ubala 2012 awith dan mage nama mekayii araka mekayi inne methanayi kiyala natuwata
uu ubalata godak kalin meke real life wisthara dala methana hitapu ekek .
ubath ara yanne kothanda ethana gu ganwa wage porak
me wage wada nam asikkithayi.![]()
ගොඩක් අයගේ ඉල්ලීම අනුව ජනපි‍්‍රයම සාමාජිකයෙක් නුදුරේදීම....
(ඔහු කැමැත්ත පළ කලා.....)
Walatara deiyo![]()
මන් මේ හාර්ඩ් ටොල්ක් විත් ස්කෲවි එනකන් ඉන්නෙඔව්
![]()




කවුද ඕයි මේ පෙරේරා කියන්නේ...?





හැම තැනම පොරවල්ය
ලොරි ටෝක්ස් ගොඩවල්ය
හයි ක්ලාස් සිහලු ටික
පිට කහන හැටි මනලොල්ය
හුදෙක්ම විනෝදය සඳහා පමණි


Pathfinder_A2Z සහෝදරයා hard talk සංවාදය ඉතා අගන ලෙස ඉදිරිපත් කරනවා..මම යෝජනා කරනවා හඬ පටයකින් හෝ වීඩියෝවකින් ඉදිරිපත් කරොත් තවත් වටිනා කමක් එයි කියල (මගේ අදහසක් විතරයි)![]()
හව් යූ දුයින් පීපූ .තිස් ඉස් ගාඩ්.. ගාඩ් ස්පීකින්![]()
