වරද කාගෙ වුනත් එතකොට මචන් උඹේ ත්‍රෙඩ් එක හරහා නේද ඒක සමාජගත වෙන්නෙ?
එලකිරියෙ වැටෙන සමහර ත්‍රෙඩ් අදාල නැති අය නොබලා මග ඇරියට මචන් මේ උඹේ ත්‍රෙඩ් එක බහුතරයක් බලනවා. ඉතින් ඒ බහුතරේ වෙනුවෙන් පොඩි ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරොත් හොදයි නේද කියල මම කියන්න හැදුවේ.. අවුලක් හිතන්න එපා.
මම කවදාවත් එළකිරියේ ජනපි‍්‍රය නොවන කෙනෙක් මේකට ගේන්නේ නෑ.... කොට නිහාල් ජනපි‍්‍රයයි.... ඒක කළේ මම නෙවෙයි..... මගේ මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ බහුතර සාමාජිකයින් ඔහුට දක්වන ප්‍රතිචාර අනුව එළකිරියේ ඔහුගේ පැවැත්වම තීරණය කරාවි.... අනික මම ප්‍රශ්න අහන්නේ ගොඩක් පරෙස්සමෙන්.... හැබැයි ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පල කරන්න මම බැඳිල ඉන්නවා.... (කුණුහරුප තිබුණොත් තරුවක් හරි දාලා...
)






