Hard Talk with KOTA NIHAL

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    වරද කාගෙ වුනත් එතකොට මචන් උඹේ ත්‍රෙඩ් එක හරහා නේද ඒක සමාජගත වෙන්නෙ?
    එලකිරියෙ වැටෙන සමහර ත්‍රෙඩ් අදාල නැති අය නොබලා මග ඇරියට මචන් මේ උඹේ ත්‍රෙඩ් එක බහුතරයක් බලනවා. ඉතින් ඒ බහුතරේ වෙනුවෙන් පොඩි ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරොත් හොදයි නේද කියල මම කියන්න හැදුවේ.. අවුලක් හිතන්න එපා.

    මම කවදාවත් එළකිරියේ ජනපි‍්‍රය නොවන කෙනෙක් මේකට ගේන්නේ නෑ.... කොට නිහාල් ජනපි‍්‍රයයි.... ඒක කළේ මම නෙවෙයි..... මගේ මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ බහුතර සාමාජිකයින් ඔහුට දක්වන ප‍්‍රතිචාර අනුව එළකිරියේ ඔහුගේ පැවැත්වම තීරණය කරාවි.... අනික මම ප‍්‍රශ්න අහන්නේ ගොඩක් පරෙස්සමෙන්.... හැබැයි ඒ ප‍්‍රශ්නෙට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පල කරන්න මම බැඳිල ඉන්නවා.... (කුණුහරුප තිබුණොත් තරුවක් හරි දාලා...:shocked:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාජයක විවිධාකාර මිනිස්සු ජීවත් වීම එකක්.
    ඒත් ඒ සමාජයේ යම් පිළිගත් ස්ටේජ් එකකට ඒ විවිධ මිනිසුන් ගෙනත් ඔවුන්ට තමන්ව සාධාරණීකරණය කරන්න දෙන එක කිසිම පාලනයකින් තොරව තව එකක්..

    අපි දැකල තියෙනවා ටීවී වල පවා සමහර විට මිනීමරුවො ස්ත්‍රී දූෂකයෝ ඉන්ටර්විව් කරනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට වචන ෆිල්ටර් කරල, මූනූ වහල එඩිට් කරල අවශ්‍යම ටික තමයි දෙන්නේ.
    කොට නිහාල් ද මනුස්සයෙකි. ඒත් කොට නිහාල්ගෙ වැඩ ප්‍රෙමා්ට් වෙන එක අනවශ්‍යයි කියල මම කියන්නෙ..
    සාධාරණීකරණය කරගන්න ඕන අපි නේ මචං...
    මේක කියෙව්වාම නං මට හිතුනේ ඇත්තටම කොටා ගේ නට් ලූස් සහ ඇත්තටම ඌට ලිංගිකමාත්සර්යක් වගේ මොකක් හරි අප්සැට් එකක් තියේ කියලා....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජයන්ති මැඩම් එක්ක හාඩ් ටෝක් එකක් කරානං අපිටත් අහගන්න තිබ්බ ජනාධිපතිතුමාගේ කැරැට්ටුව.:baffled:
    එඇයින්ව ඔවට ගාව ගන්න එපා. මම පවුල් දේශපාලනය පිලිකුල් කරනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයත් හරි හුකාන කතාවක්නේ කියන්නේ. රටේ මහජනතාව අත හොදගෙන මරන දන්ඩනය ක්‍රියාත්ම කිරිමේ පව/පින මට බාර කරලා හරියනවද? තින්දුව දෙන්නේ නඩුකාරයා නම්. අදිකරනය ස්වදීනනම් ඇයි අහක ඉන්න ජනාදිපති ගාව ගන්නේ.. වෙලේ සුදාව එල්ලන්න ජනාදිපතිට බලකරනවා. වෙලේ සුදාව නිදහස් කරන්නත් ඒ බලේටම පුලුවන් කියන එක අමතක කරනවා. මට මගේ පාඩුවේ වැඩක් කරන්න දීලා නීතියයි තීන්දුවයි දෙන එකාලම එල්ලගත්තොත් නරකද වෙලාවක් දිනයක් දාගෙන.
    එහෙනං ඔය ජනාධිපතිකම ළමයෙක් ට දීල ගෙදර පලයං කෝ......රෙද්ද ඕකෙ එල්ලීගෙන ඉන්නේ..........
    තෝව ඕන තෝ මරණ දණ්ඩනයට අස්සං කරන්න ඕන නිසා....
    නැත්තං අපි ඉදියි තෝ කියනකං *කයා......!!!:angry::angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම කවදාවත් එළකිරියේ ජනපි‍්‍රය නොවන කෙනෙක් මේකට ගේන්නේ නෑ.... කොට නිහාල් ජනපි‍්‍රයයි.... ඒක කළේ මම නෙවෙයි..... මගේ මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ බහුතර සාමාජිකයින් ඔහුට දක්වන ප‍්‍රතිචාර අනුව එළකිරියේ ඔහුගේ පැවැත්වම තීරණය කරාවි.... අනික මම ප‍්‍රශ්න අහන්නේ ගොඩක් පරෙස්සමෙන්.... හැබැයි ඒ ප‍්‍රශ්නෙට දෙන උත්තරය සංස්කරණයකින් තොරව පල කරන්න මම බැඳිල ඉන්නවා.... (කුණුහරුප තිබුණොත් තරුවක් හරි දාලා...:shocked:)
    කිව්වට තරහා වෙන්න එපා. තරහා උනත් කරන්න දෙකුත් නැ. ඔයා ඔය විග්‍රහය කලේ නැනේ කිඹුලා සන්වදයට ගේනකොට පූර්විකාවට. කිඹුලව උඩින්ම තියලා කොට නිහාල්ගේ තීරනය ඔබට බාරයි කියන්නේ කිඹුලාගේ වෘතිමය ගරුත්වය මතනේ. කොට නිහාල් පයිලට් කෙනෙක් උනානම් ඔය ඔය කතාව කියන්නේ නැනේ. ඒ අතින් ගත්තම ඔයා මේ ත්‍රේඩ් එක කියවන අපිට කලින් කොට නිහාල්ට චරිත සහතික ලියලා තමා ඉන්ටවීව් කරලා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාධාරණීකරණය කරගන්න ඕන අපි නේ මචං...
    මේක කියෙව්වාම නං මට හිතුනේ ඇත්තටම කොටා ගේ නට් ලූස් සහ ඇත්තටම ඌට ලිංගිකමාත්සර්යක් වගේ මොකක් හරි අප්සැට් එකක් තියේ කියලා....

    :baffled::baffled::baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනං ඔය ජනාධිපතිකම ළමයෙක් ට දීල ගෙදර පලයං කෝ......රෙද්ද ඕකෙ එල්ලීගෙන ඉන්නේ..........
    තෝව ඕන තෝ මරණ දණ්ඩනයට අස්සං කරන්න ඕන නිසා....
    නැත්තං අපි ඉදියි තෝ කියනකං *කයා......!!!:angry::angry::angry:
    ඔතින් #කටද මගෙ අතසන. කැබිනට් පේපර් එකක් ගෙනෙන්කො අවසාන දිනය වෙලාව තින්දු කිරීමේ බලය සග,වෙද,ගුරු,ගොවි,කම්කරු ජූරි සබාවකට. අහවරනේ වැඩේ. බොලාලට ඔනා මා ලවා කොසැට බාවගන්න. පිලාත් කරපු වැඩේ ඔය කොරන්නේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    සාධාරණීකරණය කරගන්න ඕන අපි නේ මචං...
    මේක කියෙව්වාම නං මට හිතුනේ ඇත්තටම කොටා ගේ නට් ලූස් සහ ඇත්තටම ඌට ලිංගිකමාත්සර්යක් වගේ මොකක් හරි අප්සැට් එකක් තියේ කියලා....
    :eek:

    අයියණ්ඩිය මේ කිනම් හරුපයක්ද
    :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කිව්වට තරහා වෙන්න එපා. තරහා උනත් කරන්න දෙකුත් නැ. ඔයා ඔය විග්‍රහය කලේ නැනේ කිඹුලා සන්වදයට ගේනකොට පූර්විකාවට. කිඹුලව උඩින්ම තියලා කොට නිහාල්ගේ තීරනය ඔබට බාරයි කියන්නේ කිඹුලාගේ වෘතිමය ගරුත්වය මතනේ. කොට නිහාල් පයිලට් කෙනෙක් උනානම් ඔය ඔය කතාව කියන්නේ නැනේ. ඒ අතින් ගත්තම ඔයා මේ ත්‍රේඩ් එක කියවන අපිට කලින් කොට නිහාල්ට චරිත සහතික ලියලා තමා ඉන්ටවීව් කරලා තියෙන්නේ.

    මම කොතනකවත් ඔහුට චරිත සහතික දීලා නෑ.... අනික ඔයා උඩ පට්ට කුණුහරුපයක් අමු අමුවෙම දැම්මේ..... මිනිස්සු විවිධාකාරයි..... වැදගත් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ විවිධත්වය නොව ඔබ ඒ විවිධත්වය තුළ ඔබගේ ප‍්‍රතිපත්තිය මත කි‍්‍රයා කිරීමයි......
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම කොතනකවත් ඔහුට චරිත සහතික දීලා නෑ.... අනික ඔයා උඩ පට්ට කුණුහරුපයක් අමු අමුවෙම දැම්මේ..... මිනිස්සු විවිධාකාරයි..... වැදගත් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ විවිධත්වය නොව ඔබ ඒ විවිධත්වය තුළ ඔබගේ ප‍්‍රතිපත්තිය මත කි‍්‍රයා කිරීමයි......
    එකගයි. මට ගැටලුව ඒක නෙමෙයි. කොට නිහාල් ගැන ඔබ දරන ආකල්පය කිඹුලා ගැන නොදැරුවේ මන්ද? කොට නිහාල්ගේන් අහපු ප්‍රශ්නයි කුබුලගෙන් අහපු ප්‍රශ්නයි අරගෙන බලන්න. කොටාගේන් ඇහුවේ කොටා කිරියේ දක්වන ලින්ගික උමතුව සම්බන්ද ප්‍රශ්න. නමුත් ඔබ කිඹුලගෙන් ඇහුවේ නැ උගේ පජාත වැඩ. තමන් තමන් ලවා මාකටින් කරගන්න ගොස් දත් ගලවන ෆොටො දාලා නාගත්ත හැටි ඇහුවේ නැනේ. ඇමෙසින් පිලිබද දරන මතය් ඇහුවේ නැනේ. නමුත් කොටාගෙන් ඌ ඉන්ට්‍රැක්ට් වෙන සබ්ජෙක්ට් එක පෙරලා ප්‍රශ්න කලා.