Hard Talk with Scurvy

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113
    හැබැයි ඔය ප්‍රශ්න ටික එක එක හෙමිට ෂේප් එකේ ඇහුවනං අවුරුද්දක් වීතරා ගිහින් හරි හොඳ උත්තර ටිකක් ගන්න පුළුවන් වෙයි. විස්සම එකපාර දුන්න හින්ද තදවෙන්න ඇති :D

    gedarata hoyagena gihin uttara gatthoth mokada
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවට උත්තර දෙනකන් දෙයියන්ගෙ ත්‍රෙඩ් වර්ජනය කරමු :yes:

    ඌ video එකක් කරනව කියල තියෙනවනෙ සමහර විට ප්‍රශ්න ටිකට video එකකිං උත්තර දෙයිද දන්නෑ :D :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    thanujaka

    Well-known member
  • ජනේලෙන් හුලිජ්ජ කොරල නිදා ගත්ත නං මීට හොදයි කියල හිතෙන්නේ නැද්ද????:rofl:

    ඒකනේ බං දැක්ක ගමන් ටාර් ගාල දුවල ආවා මෙලෝම රහක් නෑ..
    තූ නොදකින් සොන්න ගෝඩ්...:angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113
    උඹට වැඩක් නැත්තන් ගිහින් උත්තර අහගෙන වරෙන්කො :D උඹේ තට්ටේ නෑ නේද :oo:

    මූන්සොන් , SLCRI , මක්ක මක්කා, ගාසා , ශ්‍රී ලන්කන්1 mungen ekek yawwoth moko
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජනේලෙන් හුලිජ්ජ කොරල නිදා ගත්ත නං මීට හොදයි කියල හිතෙන්නේ නැද්ද????:rofl:

    giphy.gif