Nokia Lumia 535

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං... නොකියා ලුමියා 535 ikman.lk එකේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තියෙනවනේ 4000ට විතර.. ඒ ගානට අවුලක් නැද්ද.. ගන්න එපාද? තේරුමක් නැද්ද? :rolleyes::rolleyes: :oo::oo:

    මේක සෙකන්ඩරි එක විදිහට යුස් කරන්න ගන්න හැදුවේ.. වෙන ෆෝන් එකක් කියපන්කො පුලුවන්නම්..මේ ගානට.. ලුමියම ඕනේ න..android උනත් අවුලක් නැහැ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆෝන් එකේ නම් අව්ලක් නෑ.
    කීයට ගත්තත් ෆෝන් එක ගත්තු දවසේ ෆෝන් එක අප්ඩේට් කරපන්.
    උබ ගන්නකොට ෆෝන් එක හොදට අතපත ගාලා , කැම් එක , සවුන්ඩ්ස් අරවා මේවා ඔක්කෝම හොදට බලලා හිතට සැටිස් නම් ගනින්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එකේ නම් අව්ලක් නෑ.
    කීයට ගත්තත් ෆෝන් එක ගත්තු දවසේ ෆෝන් එක අප්ඩේට් කරපන්.
    උබ ගන්නකොට ෆෝන් එක හොදට අතපත ගාලා , කැම් එක , සවුන්ඩ්ස් අරවා මේවා ඔක්කෝම හොදට බලලා හිතට සැටිස් නම් ගනින්.

    :yes::yes::yes:
    ලුමියානම් අකිල,
    අකිලනම් ලුමියා සහ බල්ලෝ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    535 touch awulak thiyanawa mulin apuwage witarada manda charage ekata connect karala type karapan ethakota akuru double wadinawa nam touch eka pissu kelianaw nam ganna epa oya price ekata nam watinawa ithin man gawa thiyenne man gaddi 18 dan 10-12 wage yanne brand new 2nd hand 6-8 wage tamai balala ganin
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Podi Silva - පොඩි සිල්වා;21383908 said:
    වැඩක් නෑ ගන්න එපා

    ඇයි බන් වැඩක් නැත්තේ? ඔය ගානට පාඩුද? ]

    wadak na ban. windows 10 daganna ba. dammath aul godayi

    10 දාන්න පුළුවන්නේ? දැම්මම මොකෝ බන් වෙන්නේ..උබ යුස් කරලා තියෙනවද?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    535 touch awulak thiyanawa mulin apuwage witarada manda charage ekata connect karala type karapan ethakota akuru double wadinawa nam touch eka pissu kelianaw nam ganna epa oya price ekata nam watinawa ithin man gawa thiyenne man gaddi 18 dan 10-12 wage yanne brand new 2nd hand 6-8 wage tamai balala ganin

    මුලින් අපු ඒවායේ ටච් එක අවුල් කියලනම් දන්නවා බන්..කොයි කාලේ වගේ අපුවයේද ටච් අවුල?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ෆෝන් එකේ නම් අව්ලක් නෑ.
    කීයට ගත්තත් ෆෝන් එක ගත්තු දවසේ ෆෝන් එක අප්ඩේට් කරපන්.
    උබ ගන්නකොට ෆෝන් එක හොදට අතපත ගාලා , කැම් එක , සවුන්ඩ්ස් අරවා මේවා ඔක්කෝම හොදට බලලා හිතට සැටිස් නම් ගනින්.

    කැම් එක එහෙම හොදයිද බන්? අප්ඩේට් කලාම අවුල් යනවා කියන්නේ මුන්..?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    slow nam wenne naa.bt low end hida dan kaalea galapenne naa.lumia 650 k natthan lumia 830 wage balapan.

    බ්‍රෑන්ඩ් නිව් ගන්න නෙවෙයි බන්.. උබ කියපු ෆොනේ දෙක සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ කීයද බන්?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    540 alutenma 10.000 wage wenne, 1 year company warranty

    මට එච්චර වියදම් කරන්න බැහැනේ බන්,. මේක සෙකන්ඩරි එක විදිහට යුස් කරන්න ගන්න හැදුවේ.. වෙන ෆෝන් එකක් කියපන්කො පුලුවන්නම්.. ලුමියම ඕනේ න..android උනත් අවුලක් නැහැ