una gattha ban anden besseth ada e thram angata amaruyi.nandi ada enne neha neda apahu monday thama
get well soon malli.

una gattha ban anden besseth ada e thram angata amaruyi.nandi ada enne neha neda apahu monday thama

eda gedara gihin hodata nidagaththa.
![]()


ඒක නං ඇත්ත බන් අද සයෝ අක්ක නැතුව මුළු ත්‍රෙඩ් එකම පාලුවට ගිහින්![]()
සයෝ අක්කට ගෙදර ඉන්ටනෙට් නැද්ද දන්නේ නෑ.![]()

thiyenawa. gedara gihama welawak na ehema wada thiyenawa. enisa enna welawak na. Saturday dawasama api shoping giya awruddata gewal as kara. wada thamay. ofiz eke taham nidahas. ඉක්මන් ඩොට් එල්කේ එකේ වාහන හොයන මාමි කෙනෙක් ඉන්න ගෙදරක නෙට් නැත්තන් ඒ මිනිස්සු වන්නියක සිටින ආදි වාසින් විය යුතුයි
මගේ පන ඔයා,ඔබට පමනයි ආදරේ,ප්‍රේමයේ ගීතිකා,ප්‍රාතමික පන්ති ආරම්භ කරමු වගේ ග්‍රන්ත මේ දවස්වල අපේ සයෝ නැන්දි මාමා එක්ක එකතු වෙලා රචනා කරනවා ඇති.
කිරියට ආවොත් ග්‍රන්ත වල භාවාත්මක ගලායාමට හානිවෙයි කියලා හිතලා නිවාඩු දවසට නෙට් use කරන් නැතුව ඇති
බලන් ගියාම ඔක්කොටම සයෝ නැන්දි නැතුව පාලුයිනේ![]()

gedara gihama lap1 on kerenet nati tharam. mama net giyat phone eken yanne. ek phone eken yanna karadarai ne. 
සයෝ අක්කගෙ මහත්තයා අක්කව නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ.![]()
ඔෆීස් ආවම විතරක් එළකිරි එන්නේ ඒකයි
අපි මෙහෙ සුවසේ ඉද්දි අක්කව ගෘහස්ථ හිංසනයට ලක්වෙනවද දන්නේ නෑ![]()


pissuda ane. man harima nidahase inne. i have world best husband. 


nandi kesewetat maamiwa hinsanayata lak karanawada dan naawurudut laga nisa asranaya marawa marawa wada gannawada dan na.maami ta eka digata wada denna ona nisa sayo nandi kiriyata en nathuwa athi.me welawet nandi tv eka bala bala maamita kiyala lunch eka uyawa gannawa athi.hawasata shopping ghin eddi maamita loriyak taran badu karagahagena enna denawa athi.paw maami
![]()








පැන්ඩා එක බිම ගෑවිලා ගානට යන්ඩ බඩු ගන්නවා ඇති අවුරුද්දට![]()
මං පැන්ඩා එකට මොකූත් කියන් නැ නෑමයි.පැන්ඩා එකට මොන හරි කිව ගමන් නැන්දිට මල පයිනවා
.මට වෙලාවකට හිතෙනවා මාමිටද මේ පැන්ඩා පැන්ඩා කියන්නෙ කියලා
![]()


ow eka mama amaruwen hambakarala gaththa eka. enisa ekata mokut kiyanne ehema na. 

සොයාදෙන්න !
![]()
සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.
මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.
ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...
මාමට කාර් එකක් නෑ නැන්දගේ එක පදින්නේ කිව නේදෂුවර් එකට මාම තම ඩ්‍රයිවර් වැඩේ, නාටාමි වැඩේ, කම්කරු වැඩ, කෝකියගේ වැඩ ඔක්කොම කරනව ඇත්තෙ.
ඔෆිස් එකේ වගේම ගෙදරත් සයෝ අක්ක අයිස් ගහනව ඇති.![]()

අවුරුද්දත් ලගයිනෙ බන්.. පවු ඉතින් අයිය.. ඇදුම් කඩ සේරගේම යන්න වෙනවනෙ ඉතින් නැන්දගෙ පස්සෙන්..![]()

na ane nadayanta thagi denna adum ganna yanne. man wadiya mokut gaththe na. oyalatath therey banda dawasata. 

බබාල ඉන්න කාලෙක මාමටම තමයි බබාලත් බලගන්න වෙන්නෙ.. sayo නැන්දගෙ මාමි ගොඩක් අහින්සක dial එකක් වෙන්න ඇති බන්..![]()


pissuda. eyata ahinsaki kiyanwanam ahisaka kiyana aya nati wey. eya ehema na. eya mata adarey. hitha ridawan na. bannat tharaha giyath ikmanata eka amathaka wenawa. enisa aulak na. 

kota ta asadya wela kalubowila admit kala kiyala thama aranchiya.![]()
hmm...
wenadata wada mahansiyak ehema danenawada?
congratulations! you are pregnant![]()







කෙල්ල එනවා වගේ මග බලන් ඉන්නේදෑස රිදෙනවා..... පාර බලා ඉඳලා ....
. කටුඩු පුතාගේ කෙල්ල දන්නවනව සයෝ නැන්දි එක්කම හිටු කියලා දාලා යනවා
ah ehemada. man ikman suwaya prarthana kara kiyanna.

ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල. හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්නඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.
මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.





කෙල්ලෙක් නෑ නෙකෙල්ල එනවා වගේ මග බලන් ඉන්නේ. කටුඩු පුතාගේ කෙල්ල දන්නවනව සයෝ නැන්දි එක්කම හිටු කියලා දාලා යනවා
![]()
කෙල්ලෝ අරහං මට
මේ තනිකඩ ජිවිතේ හොඳයි.haow eka mama amaruwen hambakarala gaththa eka. enisa ekata mokut kiyanne ehema na.
![]()


හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්නඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.
මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.




kello arahan nam sayo kellek neweda?කෙල්ලෙක් නෑ නෙකෙල්ලෝ අරහං මට
මේ තනිකඩ ජිවිතේ හොඳයි.

kollektada man me nandi kiyanne 