military දේවල් ගැන thread දාන අය්යෙක් ඉන්නෙ
එයාගෙ එකක් දාන්නකො
active membersලනේ එයල![]()
Long List... awaiting...ඒ අය්යත් ඉන්නවද නාකියො ලිස්ට් එකේLong List... awaiting...

ඒ අය්යත් ඉන්නවද නාකියො ලිස්ට් එකේ

සෙනෙහෙබර ඇන්ටිලා ටිකකුයි.... 
)ඔය පොර වගේ උත්තර ලියලා තිබ්බට නන්ගි බබෙක්ම තමා... පොඩ්ඩ ඇත්නම් හිත රිදවගන්නවා...OMG...

මම දන්න විදියට නාකි එවුන් මේකේ නෑ....
ඉන්නේ මැද වයසේ අංකල්ලා කිහිප දෙනෙකුයි...සෙනෙහෙබර ඇන්ටිලා ටිකකුයි....
(වයස් භේදයක් අලුත් පැරණි නෑ.... සංවාදයට ලක් කරන්න කරුණු තියෙනවා නම් ඒ අයව ලිස්ට් එකට එනවා...)


ඔය පොර වගේ උත්තර ලියලා තිබ්බට නන්ගි බබෙක්ම තමා... පොඩ්ඩ ඇත්නම් හිත රිදවගන්නවා...![]()


පරණ ඒවා අවුස්සන කොට ඒ වගේ ගොඩක් චරිත හම්බවෙනවා....![]()
එක අතකට පුංචි නිහතමානි සතුටක් එනවා ඒ වගේ චරිත ආයෙත් මතුකරල ගන්නකොට....
සසා කියන්නේ ළමයි ගොඩකගේ ඇස් පාදන දක්ෂ ගුරුවරයෙක් අපේ එළකිරි එකට හැමදාම වගේ බොක්කෙන් ඉන්න එල කොල්ලෙක්.
ගොඩක් සංතෝසයි මමත් ඔයාගේ ලිස්ට් එකේ එන්න එක ගැන 
sirawatama... patta hoda kollek(25 years ago) tamai.පරණ ඒවා අවුස්සන කොට ඒ වගේ ගොඩක් චරිත හම්බවෙනවා....![]()
එක අතකට පුංචි නිහතමානි සතුටක් එනවා ඒ වගේ චරිත ආයෙත් මතුකරල ගන්නකොට....
sirawatama... patta hoda kollek(25 years ago) tamai.
busy nisa wenna eti wediya enne nette
jaya wewaa



