Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.
    ​
     
    • Like
    Reactions: shadow1

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.
    ​

    akane ban poddak try karapanko hoya ganna
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.
    ​

    Sayo ඉර වගේ.. උබලගෙ පැත්තෙ weekend එකට ඉර පායන්නේ නැද්ද බන්.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Sayo ඉර වගේ.. උබලගෙ පැත්තෙ weekend එකට ඉර පායන්නේ නැද්ද බන්.. :P
    පායනවා බන් වලාකුළු වලින් වැහිලා තියෙන්නෙ ඒ හින්ද පේන්නේ නෑ.

    සයෝ අක්කගේ හබියා තමා වලාකුළු වගේ අක්කව වහගෙන ඉන්නෙ සති අන්තෙට.:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පායනවා බන් වලාකුළු වලින් වැහිලා තියෙන්නෙ ඒ හින්ද පේන්නේ නෑ.

    සයෝ අක්කගේ හබියා තමා වලාකුළු වගේ අක්කව වහගෙන ඉන්නෙ සති අන්තෙට.:P

    sayo akkata ona kamak neha walakulu athrin hari payala eliya denna ekayi awla.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    පායනවා බන් වලාකුළු වලින් වැහිලා තියෙන්නෙ ඒ හින්ද පේන්නේ නෑ.

    සයෝ අක්කගේ හබියා තමා වලාකුළු වගේ අක්කව වහගෙන ඉන්නෙ සති අන්තෙට.:P

    :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.
    ​

    අක්ක campus එකක නේද ඉන්නව කිවුවෙ.. එකේ ඉන්න කෙල්ලො ටිකක්වත් කිරියට set කරගන්න බැරි වෙයිද දන්නේ නැ බන්.. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    private campus wala inne maha amuthu kellone ban.anika unta aniwa kollo innawa wagema ali oluwen inne:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.
    ​
    me nuule inna ayata sahodariyo nadda appa!!wadiya epa eka akki kenek.:rolleyes:

    sadak wela kiriyata payanna ganu daruweku soyanu labe kiyala advertisement ekakwat damu:love: :baffled: