~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    දෙනවා කිව්වට දෙන්නේ නෑ නේ මෙයලා:dull:

    ඒකනේ ඕනේ නම් එකක් හම්බෙලා ඇති :lol:

    කටුස්සට vote කරා නම් ආයේ අඩුම user cp එක පිරෙන්න බර ගණන් වලින් වැදිලා නෙහ් :cool:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    කසිප්පුවන්ගේ බොරු වලට නොරැවටෙන්න
    b2mfzrG.png


    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.

    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.


    CvO4qHv.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    UserCP 3/5 කටුස්සෝ...
    5/5 වූ වහාම රේප් ගණන එකතු කොට වැඩියෙන් රෙප් දුන් පිලට චන්දය ලබාදෙමි :yes:


    UkoEAvC.png
     
    • Like
    Reactions: D.shan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,833
    113
    මගෙ යාලුවො සෙට් එක කටුස්සට සපෝට් කරන්ඩ
    අයෙ රෙප් දෙන්ඩ පුලුවන් වුණ ගමං +15 ගාණෙ සලකනව
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කසිප්පු යන පදය ආවේ තමිල්නාඩුවෙනි. එහි පෙරන හොර සුරා හැඳින්වෙන්නේ 'කසිවු' යනුවෙනි. කසිප්පු යනු එම පදයේ බිඳීමකි.:no:

    කසිප්පු වලට රැවටී ඔබගේ වටිනා මනාපය අපතේ නොයවන්න..ඔබේ මනාපයට නියම වටිනා කමක් ලබා ගන්න Katusu Fighters Team එකට Vote එක ලබා දෙන්න.



    Xern8cZ.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    ඒකනේ ඕනේ නම් එකක් හම්බෙලා ඇති :lol:

    කටුස්සට vote කරා නම් ආයේ අඩුම user cp එක පිරෙන්න බර ගණන් වලින් වැදිලා නෙහ් :cool:

    දෙකයි දීලා තියෙන්නේ:eek:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    කසිප්පු බී වැනසෙනවාද
    කටුස්ස සමග රජ වෙනවාද
    තීරනය ඔබෙ අතේ


    CvO4qHv.gif
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    එලකිරියේ අභිමානය

    Xern8cZ.gif

    පසුබට නොවන්න දැන්ම ඔබේ මනාපය Katusu Fighters Team වෙත ලබාදී රේප් වලින් නෑවෙන්න
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    Onna dunna ..deepan balanna oya denawa kiyana ewa...:):)
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.


    b2mfzrG.png
     
    Status
    Not open for further replies.