~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ දෙනවා කියපුවා කසිප්පු වොරියස්:no:

    කසිප්පු බොරුවට අහුවුනාද ?

    CvO4qHv.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යෞවනයේ පොපියන චමත්කාරය... කසිප්පු! අනුග්‍රහයෙන් තරඟ වදින... කසිප්පු වොරියස් සමඟ එක්වන්න....

    කෝ දෙනවා කියපුවා කසිප්පු වොරියස්:no:

    මෙන්න කසිප්පුවන්ගේ ඇත්ත තත්වය, බොරු පොරොන්දු
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    කෝ දෙනවා කියපුවා කසිප්පු වොරියස්:no:
    ඔබත් මේ වගේ පසුතැවිලි නොවන්න. :rofl:
    වොට් කරන්න
    b2mfzrG.png

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    කෝ දෙනවා කියපුවා කසිප්පු වොරියස්:no:

    කෝ නරක පොලිස් හම්බුනාද හම්බුනාද :dull::dull:

    කටුස්සට ගැහුවා නම් රෙප් වැස්සකින් නාන්න තිබ්බා නෙහ් :frown::frown:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe

    how do you upload pictures

    හිතන්න එපා
    ලත වෙන්න එපා
    බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා
    2K17 එලකිරි කබ ඇදිමේ ජය ලකුනට ඔබෙ මනාපය ලබා දෙන්න
    රෙප් ගඟ ක පාවෙන්න

    CvO4qHv.gif


    කොටු 11 ම ඉතා ඉක්මනින් සම්පුර්ණ කර ගැනීම සදහාත්, රේප් පවර් එක ඉතා ඉක්මනින් වැඩි කර ගැනීම සදහාත් ඔබට දැන් අවස්ථාව උදා වී ඇත. ඒ සදහා ඔබ කල යුත්තේ Katusu Fighters Team එක වෙත ඔබේ වටිනා මනාපය ලබා දීමයි. පසුබට නොවන්න දැන්ම ඔබේ මනාපය Katusu Fighters Team වෙත ලබාදී රේප් වලින් නෑවෙන්න

    Xern8cZ.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    කටුස්සාට සලකන එවුන්ට තව පැය කිහිපයකින් +15 ගාණෙ දෙනව.
    දැනට රෙප් ඉවර වෙලා තියෙන්නෙ :cool:
    යා මමත් 14 ගානේ දෙනවා.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    කෝ නරක පොලිස් හම්බුනාද හම්බුනාද :dull::dull:

    කටුස්සට ගැහුවා නම් රෙප් වැස්සකින් නාන්න තිබ්බා නෙහ් :frown::frown:

    දෙනවා කිව්වට දෙන්නේ නෑ නේ මෙයලා:dull:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,621
    1,468
    113
    වයබ පාලාතේ
    ඔබේ වටිනා මනාපය කසිප්පු warriorsවෙත ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න

    Ukqo2gg.png
     
    Status
    Not open for further replies.