~2K17 එලකිරි කබ ඇදිම ~ V
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Apr 12, 2017 #1,065 කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Reactions: Double Man
ushankv Member Feb 15, 2009 189 71 0 Apr 12, 2017 #1,066 අපි කටුසුට, කටුසු අපිට Reactions: 9dimuthu, cats, Download_Now and 5 others
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Apr 12, 2017 #1,067 දවසේ වියදම සොයාගැනීමට ලින්ක් දුන්නෙ කවුද? ලීක් වෙන සියලුම ලින්ක් බෙදා හැරියේ කවුද? තවත් අලුත් ලින්ක් සහ ප්‍රිමියම් අකවුන්ට් ඔබට අවශ්‍යද? එසේනම් මෙවරත් වැඩිම මනාපයෙන්
දවසේ වියදම සොයාගැනීමට ලින්ක් දුන්නෙ කවුද? ලීක් වෙන සියලුම ලින්ක් බෙදා හැරියේ කවුද? තවත් අලුත් ලින්ක් සහ ප්‍රිමියම් අකවුන්ට් ඔබට අවශ්‍යද? එසේනම් මෙවරත් වැඩිම මනාපයෙන්
rigamage Well-known member Feb 18, 2007 3,388 1,220 113 මහවිලච්චිය Apr 12, 2017 #1,069 Nimesh_LK said: කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Click to expand... kasippuwata dennane tibbe..hoda wade topilata
Nimesh_LK said: කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Click to expand... kasippuwata dennane tibbe..hoda wade topilata
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Apr 12, 2017 #1,070 Nimesh_LK said: කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Click to expand...
RottenCOLT Well-known member Oct 9, 2011 27,419 16,207 113 Apr 12, 2017 #1,071 Nimesh_LK said: කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Click to expand... පොඩ්ඩක් හිටපන් ඉවසල රේප් reload උනහම එයි...
Nimesh_LK said: කටුස්සට වොට් කලට රෙප් දෙකය් දුන්නෙ අපරදෙ වොට් කලෙ Click to expand... පොඩ්ඩක් හිටපන් ඉවසල රේප් reload උනහම එයි...
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Apr 12, 2017 #1,074 Crazyeranga said: katada oni Click to expand... ඔබේ චන්දයෙන් කටුස්සන් රජ කරවන්නේ ඇයි? චන්දයෙන් පසු පාට මාරු කරන්නේ කවුද? සැමදා ඔබේ දුකේදී තනියට සිටියේ කවුද? හොදට සිතා බලා ඔබගේ චන්දය කසිප්පු මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේ නොමිලේ කසිප්පු දිනා ගැනීමට වරම් ලබා ගන්න.
Crazyeranga said: katada oni Click to expand... ඔබේ චන්දයෙන් කටුස්සන් රජ කරවන්නේ ඇයි? චන්දයෙන් පසු පාට මාරු කරන්නේ කවුද? සැමදා ඔබේ දුකේදී තනියට සිටියේ කවුද? හොදට සිතා බලා ඔබගේ චන්දය කසිප්පු මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේ නොමිලේ කසිප්පු දිනා ගැනීමට වරම් ලබා ගන්න.
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Apr 12, 2017 #1,075 මනාපය දී පසුතැවෙන්නේ ඇයි? තීරණය ඔබ සතුයි
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Apr 12, 2017 #1,078 දවසේ වියදම සොයාගැනීමට ලින්ක් දුන්නෙ කවුද? ලීක් වෙන සියලුම ලින්ක් බෙදා හැරියේ කවුද? තවත් අලුත් ලින්ක් සහ ප්‍රිමියම් අකවුන්ට් ඔබට අවශ්‍යද? එසේනම් මෙවරත් වැඩිම මනාපයෙන්
දවසේ වියදම සොයාගැනීමට ලින්ක් දුන්නෙ කවුද? ලීක් වෙන සියලුම ලින්ක් බෙදා හැරියේ කවුද? තවත් අලුත් ලින්ක් සහ ප්‍රිමියම් අකවුන්ට් ඔබට අවශ්‍යද? එසේනම් මෙවරත් වැඩිම මනාපයෙන්
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Apr 12, 2017 #1,080 නෙදකින් කසිප්පුවට සප් එක දුන්නාට උන්ගෙන් අපිට කිසි උදවුවක් නැහැ. අන්තිමට කල කිරීම විතරයි ඉතිරි උනේ.