



) > katussa (rep ekkenai still
)
loolkslike my vote goes to kasippu sira
kasippu sira (4 denek dila) > katussa (rep ekkenai still
)
කටුස්සන්ට ජය වේවා කටුස්සන්ට ජය වේවා කටුස්සන්ට ජය වේවා කටුස්සන්ට ජය වේවා
මේ ලබන අළුත් අවුරුද්දේ නිවැරදිම තීරණය අරගන්න.. ඔබේ වටිනා මනාපය කටුස්සා වෙනුවෙන් ලබාදෙන්න.. කටුස්සට සළකන අයට කටුස්සත් සළකනවා.. සත්තයි..මනාපේ දුන්නත් පස්සෙන් ගිහින් ඉල්ලුවොත් විතරක්, එහෙන් මෙහෙන් හදිස්සියට කලබලේ හම්බෙන දෙකයි පනහේ කෑලි ගන්නවද ? මනාපේ දීල විනාඩි පහෙන් අමතක වෙන චරිතයක් වෙනවද ? නැත්තන් පිළිවෙලට ලස්සනට පෝලිමට අමතක නොකර සැලකුම් ගන්න දන්සලේ පෝලිමට සෙට්වෙනවද ?
තීරණය ඔබේ අතේ ![/CENTER][/COLOR][/SIZE]
![]()
මේ ලබන අළුත් අවුරුද්දේ නිවැරදිම තීරණය අරගන්න.. ඔබේ වටිනා මනාපය කටුස්සා වෙනුවෙන් ලබාදෙන්න.. කටුස්සට සළකන අයට කටුස්සත් සළකනවා.. සත්තයි..
කටුස්ස සමග පෙරටම යමු..
ඔබේ චන්දයෙන් කටුස්සන් රජ කරවන්නේ ඇයි?
චන්දයෙන් පසු පාට මාරු කරන්නේ කවුද?
සැමදා ඔබේ දුකේදී තනියට සිටියේ කවුද?
![]()
හොදට සිතා බලා ඔබගේ චන්දය කසිප්පු මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේ නොමිලේ කසිප්පු දිනා ගැනීමට වරම් ලබා ගන්න.
![]()
















































මරු යකෝ. හිනා කාල පන යනවා 















































