~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    haha katusso kagahanava aduy vage :nerd:
    Dekema yaluwo innava appa:dull:
    අනේ අක්කේ කාන්තාවක් විදිහට එක හිතින් පුලුවන්ද කසිප්පු බෙදන ටීම් එකකට චන්දෙ දෙන්න. :no: දෙන්න අපට මනාපේ :yes:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0

    ow ne yakoooo..:frown::frown::frown::frown::frown:

    ඔව් මචං. මේ ඌරු කටුස්සා අපිව මුළා කරන්න හදන්නෙ :dull:

    මූට දුන්නට වඩා හොඳයි vote එක කපල මූදේ දැම්ම නම් :angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ අක්කේ කාන්තාවක් විදිහට එක හිතින් පුලුවන්ද කසිප්පු බෙදන ටීම් එකකට චන්දෙ දෙන්න. :no: දෙන්න අපට මනාපේ :yes:
    සයෝ නැති අඩුවෙන් බාගයක්වත් පුරවන්න එන්න අප හා එක් වන්න:):):cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපේ කට්ටියක් දැන් නිදිනේ,එයාල චාර්ජ් වුනාම එනවා,අපි චාර්ජ් කරගන්න යනවා ඒ කට්ටිය රෙප් දෙනකන්:P
    haha ah ogolo day time duty ekada karane e kiyane?:rofl:
    ඔන්න දැක්කද අක්කලා....
    මේ පැත්තට ඇවිත් ඇඩ් එකක් දැම්මා...ගියා..
    ආයෙ ඉතින් අල්ලන්න දැල් තමයි දාන්නවෙන්නෙ...

    lol kawda appa add dame
    :eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ අක්කේ කාන්තාවක් විදිහට එක හිතින් පුලුවන්ද කසිප්පු බෙදන ටීම් එකකට චන්දෙ දෙන්න. :no: දෙන්න අපට මනාපේ :yes:

    mokak megolo kassiputh vikunanavaluda?:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයෝ නැති අඩුවෙන් බාගයක්වත් පුරවන්න එන්න අප හා එක් වන්න:):):cool:

    එක එකාගෙ අඩු පුරවන්ඩ යන්ඩ ලැජ්ජ නැද්ද අක්කේ.
    තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන අපේ කණ්ඩායමේ Agresha සොයුරිය සමග අත්වැල් බැදගැනීමට ආරාධනා

    මෙයට

    Ukqo2gg.png

     
    Status
    Not open for further replies.