~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රැට එකෙක් එනව කසිප්පු බීලා කවි කියන්.ඒ මනුස්සයා එක්ක අපි තරගෙට කවි කියනවා:cool:

    haha boru?:lol: rata enna one aniwaryen ehenam :D
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    උන්ට දුන්න නන් ලිස්ට් එකේ හිටහන්...ලිස්ට් විතරයි රෙප් නෑ...:rofl::rofl:

    පළ ඌරෝ. තොපිට උදව්වක් කරන්නේ මේ. :angry: ඒකවත් තේරෙන්නේ නැති ගොබිලා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කඹ අදින්න මම සෙට් වෙන්නයි හිතාන ඉන්නේ...
    මට මනාපනං ඕන තරං නෑ වරදින්නේ...
    එක මනාපයක් නැතිව තමයි මං ලත වෙන්නේ...:lol:
    අනෙ Elysium නගේ....අනෙ Elysium නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ...:lol::lol:

    මීට කටුස්සා

    :lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය වයසක ඇගේරා එකට රැවටෙන්න එපා අක්කේ,ගැනු මායම් ගැනුන්ටත් දාලා බලනව වැඩ කරයිද කියලා:growl::growl:

    මැජිකුත් පෙන්නනවා


    අක්කේ සැලෙන්න හොඳ නෑ.
    මුන් ඉරිසියාකාරයෝ.
    අක්කා එන්න අපේ සෙට් ඒකට.
    විශේෂ වරප්‍රසාද දෙන්නේ.
    :):)
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    TkttURq.gif

    කසිප්පුට කඩේ ගියා කියලා අනිත් උන්ට මළ පැන්නොත් නෙ :rofl::baffled:

    උබද හැදුවේ මේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කඹ අදින්න මම සෙට් වෙන්නයි හිතාන ඉන්නේ...
    මට මනාපනං ඕන තරං නෑ වරදින්නේ...
    එක මනාපයක් නැතිව තමයි මං ලත වෙන්නේ...:lol:
    අනෙ Elysium නගේ....අනෙ Elysium නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ...:lol::lol:

    මීට කටුස්සා

    :lol::lol:
    okanam hama awrudema vage kawruhari aniwaryen kiyanava
    eka paaratama mathak venenam dinushasankalpa malliwa :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එන්න එන්න උපුලා කියලා එකෙක් එනවා ගනන් පොතකුයි කවි පොතකුයි අරන්:frown:,අපිත් බෝම අමරුවෙන් ඉතින් කවියක් ගැට ගහ ගන්නවා:baffled::baffled:

    :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය වයසක ඇගේරා එකට රැවටෙන්න එපා අක්කේ,ගැනු මායම් ගැනුන්ටත් දාලා බලනව වැඩ කරයිද කියලා:growl::growl:

    :lol:ow ow owata rawatenne nathuwa inna one
     
    Status
    Not open for further replies.