~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි කටුසු සුප් හදන්නෙ පිරිසිදුවද?
    සුප් එකට දාන්න ගන්න කටුස්සො මැරෙන්න කලින් ටොයිලට් ගිහින්ද එන්නෙ? :rofl:

    උබලා කසිප්පු හදන්න රහස් ඉන්ග්‍රීඩියට් විදියට දාන්නේ උබලා ටොයිලට් එකට ගිහිල්ලා දාන ඒවානේ :shocked:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: paw ane kohewath inna sayowath adagenane:baffled:
    කොහේවත් නෙවිනේ දැන් ඉන්නෙම අපි එක්ක කොටාගේ නූලේ:baffled::baffled:.ඉතින් හිතා ගන්න අපි කාන්තාවන්ට සලකන්නේ කොහොමද කියලා:cool::cool:.ඔයත් ආවොත් රැජිනක් වගේ සලකනවා,අතට මල් බොකේ එකක් දෙනවා:baffled::baffled:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ



    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කඹ අදිතෙයි දෙපසට වී කණ්ඩායම් දෙකක්
    කටුස්සා හා කසිප්පුවා නම් නායක පෙළක්

    හිත මිතුරුයි කටුස්සාට එලිකිරියේ රැසක්
    ජය සිකුරුයි කටුස්සාට ඒ ගැන නෑ සැකක්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙපිලේ නායකවරුන්ගේ අවධානය පිණිසයි
    .....................


    images

    i57f7CX.png

    Kasippu Warriors - 5
    Katusu Fighters - 0


    වැඩියෙන් රෙප් ලබාදී මාගේ වටිනා මනාපය ලබා ගන්න.. :rofl:
    මෙතැන් පටන් ඇඩ්වාන්ස් භාරගනු ලැබේ.. :P

    New_Picture170.png

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි මේ රට කසිප්පු වලින් ස්වයන්පොෂිත කරනව අපේ හාමුදුරුවනේ.
    අතිරික්තය අපි පිටරට යවන්ඩත් දැන් සැලසුම් හදාගෙන යනවා.

    හැම ගෙදරකටම කසිප්පු වඩිය ගානේ ලබා දී ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් නගා සිටුවනවා.

    ඔබගේ වඩියත් දැන්ම වෙන්කරවා ගැනීමට කසිප්පු මහතාට චන්දය ලබා දෙන්ඩ.

    Ukqo2gg.png

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ



    - කඹේ උණුසුම් බව රැකගැනීම සඳහාවූ සාමාජික එකමුතුවේ පණිවිඩයක් !​

    අසරන බාවය පෙන්නලා හිගාකන්න එපා වෝට් :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කඹ අදිතෙයි දෙපසට වී කණ්ඩායම් දෙකක්
    කටුස්සා හා කසිප්පුවා නම් නායක පෙළක්

    හිත මිතුරුයි කටුස්සාට එලිකිරියේ රැසක්
    ජය සිකුරුයි කටුස්සාට ඒ ගැන නෑ සැකක්

    :cool::cool::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකන් කසීප්පු නෙමේ අක්කේ මැරිච්ච සර්පයෝ හිටං දානවා හිටං

    හිටං දාන්නේ නෑ.
    ඇඹරිලා ඉන්න උන්ව දාන්නේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොහේවත් නෙවිනේ දැන් ඉන්නෙම අපි එක්ක කොටාගේ නූලේ:baffled::baffled:.ඉතින් හිතා ගන්න අපි කාන්තාවන්ට සලකන්නේ කොහොමද කියලා:cool::cool:.ඔයත් ආවොත් රැජිනක් වගේ සලකනවා,අතට මල් බොකේ එකක් දෙනවා:baffled::baffled:
    ow ow e thread eka hamawelma udane thiyenne:lol:
     
    Status
    Not open for further replies.