අපි පරදිද මචෝ .....කටුසු මල්ලි ගොඩක් චන්ද දෙනවනේ ....
image![]()
අවුලක් නෑ මචෝ.
අපිට චන්දෙ දුන්නු සෙට් එකට සහ දෙන සෙට්හො ඒකට හොඳට සලකමු.
එතකොට අපි දිනලා.
හිත සුද්දයිනේ.
හොර නෑ, බොරු නෑ, වංචා නෑ.
![]()
තරගය සමබර තත්වයට ගෙනඒම සදහා
කසිපුවට මනාපය දීමට හිත කියනවා මෙයාලා...
කටුස්සො මොකද කියන්නේ
රෙප් රෙප් බොයිස් රෙප්... රෙප්..



හා.. මගෙන් පටන්ගනිය...![]()
ජය වේවා !!!!!
තරගය සමබර තත්වයට ගෙනඒම සදහා
කසිපුවට මනාපය දීමට හිත කියනවා මෙයාලා...
කටුස්සො මොකද කියන්නේ
රෙප් රෙප් බොයිස් රෙප්... රෙප්..

කටුසු ෆයිටර්ස් ලා වෝට් එක ඉල්ලලා තිබ්බා
ඔන්න වෝට් කරා....
දැන් සැළකුවොත් හොඳා![]()



කටුසු ෆයිටර්ස් ලා වෝට් එක ඉල්ලලා තිබ්බා
ඔන්න වෝට් කරා....
දැන් සැළකුවොත් හොඳා![]()



බබා + මගෙන් + මහේෂ් සුත්ති
75 REP ඕනෙද ඕනදimage![]()