~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    vote එක දී සුපිරි වැල සයිට් එකක ලින්කුවක් සමගින් instant 75 REP ලබාගන්න..

    :cool:

    යකෝ කසියා ගාව ප්‍රිමියම් අකවුන්ට් තියනවා
    ඒවත් දෙනව
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ ෆෙක් නැ පුතා.ඔක්කොම ඔරිජිනල්.දෙන්නෙත් එක එක රෙප්නම් නෙවෙයි:cool:

    අනේ සීයෙ තව කතාවක් කියහන් කො :(
    උබේ rep power එක කීයද පහයි නේද..

    :rofl:

    පාක් කියන්නෙ ඉතින් ගොඩාරියක් තමයි
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න.. තවත් අලුත් සාමාජිකයන් කීපදෙනෙක්ම එකතු වූ වග දැනුම් දෙමි. අලුත්ම සාමාජිකයා "577". රෙප් 12.

    2013, 2014, 2015, 2016 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 33 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ සීයෙ තව කතාවක් කියහන් කො :(
    උබේ rep power එක කීයද පහයි නේද..

    :rofl:

    පාක් කියන්නෙ ඉතින් ගොඩාරියක් තමයි

    Sachiyage Pilata vot karana unta rep 30 magen
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    :lol::lol::lol:

    fake account වලින් එක එක ගොඩක් දෙනව ඇති..
    මොකෝ තොපි ගණන් කරනවා යෑ..

    අපරාදෙ vote එක :sorry:

    තොපි නමටවත් දෙන්නෙ නෑනෙ. බලහන්කො 1/5 උඹලගෙ. :lol:
     
    • Like
    Reactions: gayankuwait

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    උබ අනිත් පැත්තට දුන්නට පස්සේ අපෙන් ඉල්ලල හරියන්නේ නෑනේ

    අනිත් පැත්තට දුන්නෙ ඉතිං උන් 4/5 දුන්න හින්දනෙ.

    කොටු 6 ෆේක් එකක් තියෙනව. උඹලටත් එකක් දෙන්නෙයි? උඹලත් තව 4 ක් දුන්නොත් දානව.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    Status
    Not open for further replies.