Nuh, FYI if you mention someones name and what ever you say it's referring the specific person.i was making a point. why would i admit to something i didn't do? i simply mentioned her name which, i am allowed to do so i don't think i am making it worst yaalu![]()
Hithala heta kiyannam:
Den mage rep meter -
Kasippu 21 - last rep upuldpn
Katussa 16- last rep Rossaine
රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත. පලමුව රෙප් දෙවනුව මනාප
මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .


eka rep ekak ne yako,katusso ohomamai.
![]()
tibuna ekath mokekda kapala gihin


ඔච්චර ලොකුවට බෝඩ් දාන්න දෙයක් නෑ සහෝ..... මේ රෙප් බෙදිල්ල ඉවර වෙන්නේ නෑ අවුරුදු ඉවරයි කියලා... දුටු තැන රෙප් දෙන්නෙමු... උඹගේ රෙප් ටික ඉවර වෙනකම් මේකෙ කසියට වෝට් දෙන අයට දෙන්න,,, වෙල් ඔර්ගනඉස් වෙලා ඉන්නේ..... රෙප්බැක් දෙනවෝ
මටත් රෙප් ටිකක් දියල්ලා නිදාගන්න...


paw bnYako bohoma amaaruwen petrol wakkale. Uba ithin gama kanawane.![]()
මෙන්න කසිප්පුවගේ බොරු අතේ මාට්ටු.ඔය 100 රෙප් මෙ වගෙ අහින්සකයොන්ට තියනවනම් දෙන්න


අපි වෝට් කලා කඩෙත් ගියා කසිප්පුට... ලොකු පාරක් ආවෙම නෑනෙදන්නව නම් ගෑස් උස්සල ඉන්නව අපිත්

පොරොන්දු ඉටු කිරිම්katusu gansiya kywwa widiyatama onna
rep walin pisso wage pisse wage
gasala tibbaa
mama hituwet nati taram
rep power ekat wedi welada manda munge rep deemata
thnk wewa rep walata
katusu gansiyatama jayin jayama wewa



අපි අතින් මිස්ටේක් උනොත් භාරගන්නවා.. ඌ ඊයෙ වෝට් කරලා තියෙන්නේ... එහෙමම ගිහිල්ලා.. ඉතින් අපි අතින් මිස් වෙලා මේ බිසී වෙලාවේ... අන්න ඌට දුන්නා කට්ටිය.. ඉදිරියටත් ලැබේවි...
අපේ මේන් ෆෝකස් එක මේ දැන් ලැබෙන වෝට් එකට උපරිමව සැලකීම... මිස් නොවී වැඩේ ලෙසටම කරන්න...
කසීප්පුවා සිරා බුවෙක් හරිය...