~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කසිප්පු සිරාට වොට් කරල ඇවිත් කියන්න අපි දෙන්නම් රෙප්...
    6719683.png

    image

    දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
    කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
    දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
    රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
    එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..

    image

    අනිවාර්යෙන් මචන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
    කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
    දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
    රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
    එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..

    ගිය පාර වගේ දුම්මල වරම අතට ගනින් :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
    කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
    දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
    රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
    එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..

    11.gif
    4.gif
     
    Mahesh-Chooty

    Member
    Apr 13, 2017
    55
    6
    0
    Korase
    අකවුන්ට් එකේ වටිනාකම රේප් වලින් මනින්න බෑ සහෝ.
    රතු කොටු කීයක් තිබ්බත් උදව්වක් ඉල්ලුවොත් කිරියේ උන් උදව් නොකර ඉන්නේ නෑ

    උඹේ වෝට් එක වැඩක් නැති වුණාට කමක් නෑ. උඹ අපේ කටුස්සන්ගෙ සහෝදරයෙක් හැටියට පිලිගන්නව :love:

    එල vote කරහන් අවුලක් නැ
    රේප් මං දෙන්නම්

    පිස්සුද බන්.
    වෝට් එක නැති උනාට කමක් නෑ. අපිට එල කොල්ලෙක් සෙට් වෙලා තියෙනවනේ.
    පිස්සුද බන්.
    වෝට් එක නැති උනාට කමක් නෑ. අපිට එල කොල්ලෙක් සෙට් වෙලා තියෙනවනේ.
    6719683.png

    ela ela brosla
    thda thada
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
    කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
    දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
    රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
    එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..

    yeah oya wena kawruhari owa karane :)

    mata rep denna eka nawathamu lamay, rep tika thiyagana votes gana :D
     
    • Like
    Reactions: rigamage

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ :rofl:

    rjDe_3.gif
     
    Status
    Not open for further replies.