~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    මා පුතීලා රෙප් කැපුවට කමක් නෑ wමිනිහෙක් වගේ නම දාලා රෙප් කපපල්ලා
    ගෑනු වැඩ කරන්නෙ නැතිව :P:P:P:P

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    menna mera weda karanawa mewanam taraye heladakinawa

    kawru kalat meken kasiipu pilatamai padu wenne

    owa ganan ganna epa akke oyalawa elawanna karana baala weda digatama tred eke inna
    3822171.png
    image

    එක තමයි මචන්. ඕක අපිට් පාඩු කරන්න කරපු එකක් මිස අපේ එකෙක් කරපු එකක් නෙවෙයි.
    මේ වෙලාවේ අපේ ටීම් එකේ ඔන්ලයින් ඉන්න සෙට් එක මන් හොඳට දන්නවා.
    උන් ඔහොම කතා වැඩ කරලා රේප් නාස්ති කරගන්නේ නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa


    පාටියේදී මොකෝ මචන් වෙන්නේ?
    ෂෙරිල් අක්කා හම්බෙනවද.
    දැන් එතකොට කොහොමද බන් ඔය තුන්සිය ගානටම අක්කව බෙදන්නේ?
    මෙව්වා දැවෙන ප්‍රශ්න ඕයි

    20 කට විතර බෙදුවම ඉතුරු වෙන එකක් නෑ.. :baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    අපේ උන්නම් ඔහොම කතා වැඩ කරන්නේ නෑ අක්කේ.
    ඕවා කුමන්ත්‍රණ.
    අපේ උන් එලී අක්කගේ රෙප් කපයිද බන් උබ කසිප්පු ගහලද?:frown:මෙතරම් සප් එකක් දෙන එලී අක්කගේ රෙප් කපන්න පිස්සු කටුස්සෝ නැ බීලා වැඩි වුන කශිප්පුවෙක්:growl::growl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ


    පාටියේදී මොකෝ මචන් වෙන්නේ?
    ෂෙරිල් අක්කා හම්බෙනවද.
    දැන් එතකොට කොහොමද බන් ඔය තුන්සිය ගානටම අක්කව බෙදන්නේ?
    මෙව්වා දැවෙන ප්‍රශ්න ඕයි

    තව කට්ටිය ඉන්නවා ..
    ඒ අයගේ නම් හෙමිහිට දානවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    one na malli :) ohoma karaama game ekath epa venava ekay kiwe :)

    කාලකන්නි කොහෙත් ඉන්නවා
    මේ thread එක හදලා දාන්න කලින් pm දාන්න
    usercp ගියා
    එකෙක් පත image එකක් දාලා
    හිර උනා ලැප එක
    අයෙම ගහන්න උනා
    ඕවට action ගන්නෙත් නෑ කීවට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    one na malli :) ohoma karaama game ekath epa venava ekay kiwe :)

    මා පුතීලා රෙප් කැපුවට කමක් නෑ wමිනිහෙක් වගේ නම දාලා රෙප් කපපල්ලා
    ගෑනු වැඩ කරන්නෙ නැතිව :P:P:P:P


    කසිප්පුවන් වශයෙන් වගකීමක් සහිතව කියනවා අපේ කවුරුත් නෙමෙයි ඔය කපන්නේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    na ban
    mata thibba account eka rathuwela ayi eka godaganna ba
    man eka hinda aluth ekak haduwa
    rep illganna paniya damme

    eth ekekwath deela na harihaman widiyakta rep
    16k kiyala 1k deela thiyenne

    kohomath mage vote ekath wadak nane dan

    අකවුන්ට් එකේ වටිනාකම රේප් වලින් මනින්න බෑ සහෝ.
    රතු කොටු කීයක් තිබ්බත් උදව්වක් ඉල්ලුවොත් කිරියේ උන් උදව් නොකර ඉන්නේ නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මා පුතීලා රෙප් කැපුවට කමක් නෑ wමිනිහෙක් වගේ නම දාලා රෙප් කපපල්ලා
    ගෑනු වැඩ කරන්නෙ නැතිව :P:P:P:P

    උබෙත් කැපුවද හොදටම රිදුන කශිප්පුවෙක් ශික් අම්මපා මුන්නම්:growl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    na ban
    mata thibba account eka rathuwela ayi eka godaganna ba
    man eka hinda aluth ekak haduwa
    rep illganna paniya damme

    eth ekekwath deela na harihaman widiyakta rep
    16k kiyala 1k deela thiyenne

    kohomath mage vote ekath wadak nane dan

    උඹේ වෝට් එක වැඩක් නැති වුණාට කමක් නෑ. උඹ අපේ කටුස්සන්ගෙ සහෝදරයෙක් හැටියට පිලිගන්නව :love:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga


    එක තමයි මචන්. ඕක අපිට් පාඩු කරන්න කරපු එකක් මිස අපේ එකෙක් කරපු එකක් නෙවෙයි.
    මේ වෙලාවේ අපේ ටීම් එකේ ඔන්ලයින් ඉන්න සෙට් එක මන් හොඳට දන්නවා.
    උන් ඔහොම කතා වැඩ කරලා රේප් නාස්ති කරගන්නේ නෑ

    oya kapana scean eka hema parama wage wenawa machan waliyak nethywa hodata yana game eka kotawanna karana weda :no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na ban
    mata thibba account eka rathuwela ayi eka godaganna ba
    man eka hinda aluth ekak haduwa
    rep illganna paniya damme

    eth ekekwath deela na harihaman widiyakta rep
    16k kiyala 1k deela thiyenne

    kohomath mage vote ekath wadak nane dan

    එල vote කරහන් අවුලක් නැ
    රේප් මං දෙන්නම්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    කසිප්පුවන් වශයෙන් වගකීමක් සහිතව කියනවා අපේ කවුරුත් නෙමෙයි ඔය කපන්නේ
    :P:P:P
    කපපු එකා මොකා උනත් ගෑනියෙක් විය යුතුයි :lol::lol::lol:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කසිප්පු සිරාට වොට් කරල ඇවිත් කියන්න අපි දෙන්නම් රෙප්...:cool:
     
    Status
    Not open for further replies.