~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඇත්ත කතාව දැන් කසිප්පුවා ඉන්නේ ඡන්ද ටිකක් පිටිපස්සෙන්. .

    ඒත් කසිප්පු පිලෙන් රෙප් අරන් ඡන්දෙ දීපු නැති අය ඉන්නවා මේ ගැප් එකට වැඩිය. .

    ඒ අය කරන්න ඕනා කසිප්පුවට ඡන්දෙ දීලා කසිප්පු ටීම් එක කටුස්සව පාස් කරන එක බලලා පොඩි ආතල් එකක් ගන්න. .:P

    වටිනාම දේ තමයි කසිප්පු ටීම් එක ඒ ගැම්ම ගන්නේ කසිප්පු ටීම් එකට අන්තිමට චන්දෙ දීපු අපි ඔයාල නිසා කියන එක :)


    ubata pissuda ubalage 10 points memberla serama wage ubalage ape un dennek penala ubalata dila eken apita 10k padui ubalata 10k + 4ok padui apita gap eka tiyenne 60k ekan 10k fake ithiri 40 giyama ubala idiriyen den
     
    Oct 3, 2008
    1,723
    437
    0

    :) :)
    B835lAs.gif

    :) :) :) :) :)
    test.gif

    :) :)
    IuIRfkg.png

    :)
    :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chameleonschange01.gif

    පාට මාරු කරන කටුස්සන්ට වචන මාරු කරන එක සිම්පල් වැඩක් බව ඔබ දන්නවාද.
    එම නිසා ඔබගේ වටිනා මනාපය කසිප්පුවට ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්ඩ
    5aHMtaI.png

    tenor.gif
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ



    - කඹය උණුසුම්ක කිරීම සඳහාවූ ජාතික ව්‍යාපාරයේ පණිවිඩයක් !​
     
    Status
    Not open for further replies.