~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ දවස් දෙකට දෙන්නෙ නැති රෙප් මාසෙකින් බලාපොරොත්තු වෙන්ඩ තරම් මෝඩයෙක්ද ඔබ?
    ඔබේ වටිනා චන්දය ලබාදී එසැනින් රෙප් ගගේ කිමිදෙන්න.


    i57f7CX.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මෙක සෙල්ලමටනෙ කරන්නෙ අපි, නැතුව රන්ඩු වෙන්න නෙවෙයිනෙ බන්.
    අනිවා සහෝ.. මේ තරඟේ රෙප් දෙන්න ඕකේ.. වැඩිම රෙප් දෙන අයට කඹේ අදින්න පුලුවන්.. හැබැයි රෙප් කැපීම තහනම්:)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇයි පාලුද පුතී
    3056604.png
    3056604.png
    උබ දිව දෙකක් ඇති තලගොයෙක් බව කටුස්සන්ට හැගුන බැවින් උබට ප්‍රතිචාර් දක්වන් නැ:no:
    image

    පතිරනයා සෙට් වෙයන් අපිට.
    පේන්නේ නැද්ද මුන් කියන ඒවා
    no6xn.gif
    no6xn.gif
    no6xn.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,617
    1
    10,864
    113
    කටුස්සන්ගෙන් කිසිම ප්‍රතිචාර‍යක් නෑ ...සැලකිය යුතුයි පොයින්ට්ස් දහයක වෝට් එකක්

    ඇයි පාලුද පුතී:P:Pඋබ දිව දෙකක් ඇති තලගොයෙක් බව කටුස්සන්ට හැගුන බැවින් උබට ප්‍රතිචාර් දක්වන් නැ:no:

    බලහන් උඹට කියන කතා...:shocked: තවත් ඉවසන්නේ ඇයි.:no: කසියට දාහන්...:yes:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඇයි පාලුද පුතී:P:Pඋබ දිව දෙකක් ඇති තලගොයෙක් බව කටුස්සන්ට හැගුන බැවින් උබට ප්‍රතිචාර් දක්වන් නැ:no:

    ehema kiyanna epa ban u hitha hoda kolla u oya gemak gahanne nikan newei ungen rep baagena apitai vote karanne ese mese porak newei :no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිවා සහෝ.. මේ තරඟේ රෙප් දෙන්න ඕකේ.. වැඩිම රෙප් දෙන අයට කඹේ අදින්න පුලුවන්.. හැබැයි රෙප් කැපීම තහනම්:)
    රෙප් කපපු උන් හොයලා වුන්ගේ රෙප් ලැබුන් ගාන වගේ දෙගුනයක් කපන්න ඔන,සෙල්ලමක් තේරෙන් නැති කාලකන්නි ඉන්නේ උපුල් පුතී:growl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔකා කොහොමත් මුල ඉදන් කසිප්පුවට කඩේ ගියේ,උබලා මහන්සි වෙන්න ඔන නැ ඔකා නිකන්ම දෙයි:lol:
    ඔන්න පතිරනයා උබට සලකන විදිය:lol:
    දැන්වත් විලි ලැජ්ජාව බෙරගන අපිට දියන් වෝට් එක
     
    Status
    Not open for further replies.