~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් මට පේනවා දැන් ටික ටික ගැප් එක අඩුවේගෙන එනවා..:P:P

    Oh. .මොකෙක්ද මේ දුවන්නේ :baffled::baffled::lol:
    tenor.gif

    කෝ කෝ උදේ ඉදන් ගැප් එක 60යි තාම එහෙමමනේ:oo::oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කසිප්පුවට දෙමු බං... අඩිය ගැහුවත් හිත හොදයි අපේ... රෙප් ඇක්ටිව් උන ගමන් දෙනව නැගිටින්න බැරි වෙන්න. එතකල් අනිත් උන් දෙයි මචො...
    aniwaa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කටුස්සන්ගෙන් කිසිම ප්‍රතිචාර‍යක් නෑ ...සැලකිය යුතුයි පොයින්ට්ස් දහයක වෝට් එකක්
     
    • Like
    Reactions: Kasippu Sira

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......


    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.



    එකතුවන්න... කටුස්සා සමගින්....
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කසිප්පු වෙත මනාප ලබාදී...දැනුවත් කරන්න ....rep දීම සඳහා දැන් පැමිණ සිටි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සන්ගෙන් කිසිම ප්‍රතිචාර‍යක් නෑ ...සැලකිය යුතුයි පොයින්ට්ස් දහයක වෝට් එකක්

    ඔන්න මන් උඹව ආයෙත් රේප් කොරා.
    දැන්නම් දාන්නම ඕනේ.
    බලපංකො කටුස්සෝ ගණන් ගන්නෙවත් නෑනේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටුස්සන්ගෙන් කිසිම ප්‍රතිචාර‍යක් නෑ ...සැලකිය යුතුයි පොයින්ට්ස් දහයක වෝට් එකක්
    ඇයි පාලුද පුතී:P:Pඋබ දිව දෙකක් ඇති තලගොයෙක් බව කටුස්සන්ට හැගුන බැවින් උබට ප්‍රතිචාර් දක්වන් නැ:no:
     
    Status
    Not open for further replies.