අහවල් රෙද්දක්ද බන්
ඕක නවත්තපන්කෝ
මේවා තියෙන්නේ ආතල් ගන්න මිසක් මරාගන්න නෙවෙයි.
දිනන පරදින එල ගැටළුවක් නෙවෙයි.
![]()




එන්න එකතුවන්න... දිනවන්න
කටුස්සා.......
කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....
රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...
ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.
එකතුවන්න... කටුස්සා සමගින්....








අවුරුද්දේ ලොකුම බොරුව කියල තෑගි දිනාගන්න නන් ඔබත් දැන්ම කටුස්සන්ගේ පෝස්ට් ෆලෝ කරන්න. ubat chu kollek ban api okkoma ahanawa ai den mawa bytata ganada
ubamai byte wenne ekek dekkane



lol oya ge fake eken ai katha karanne niyama eken enna baya da?.
athal ekak depan thawa.



මෙන්න ඇවිල්ලා
![]()
ඕන්න ආවා මහ රෑ දෙගොඩහරි යාමේ ජංගි කෑල්ලක් උස්සගෙන..![]()
එකනෙ බන් කසිප්පුවො...
උබත් කටුසු පැත්තට වරෙන්. අපිට සප් එක ඩියන්.. එතකොට කස්ටිය ඔකෙ වෙයි![]()


හෙළයෙක්;21459970 said:
අවුරුද්දේ ලොකුම බොරුව කියල තෑගි දිනාගන්න නන් ඔබත් දැන්ම කටුස්සන්ගේ පෝස්ට් ෆලෝ කරන්න.
hi අයියාහ්
මේ සැරේ ලොකු වලියක් යන එකක් නෑ වගේ චික්..
මේ සිගිති ප්‍රචණ්ඩ ක්‍රියා කිසි ගතියක් නෑ නෙ හලෝ
![]()



lol oya ge fake eken ai katha karanne niyama eken enna baya da?.
athal ekak depan thawa.
