~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒපාර තෝ මේක පාව දෙන්නද හදන්නෙ :baffled::angry::angry::angry:
    අපිත් ඉතින් නව වසරේ හැදෙන්න ඕනෙනේ... පාවාඅ දෙන්න... ශී ශී එහෙම කියන්න එපා මාතියා..... :no:


    උඹගෙ රෙප් කලින් ලැබී ඇති නිසා උඹ වැඩක් නෑ අද දවසට... කලින් රෙප් වලට ෆුල් පබ්ලිසිටි දුන්න්නනේ... :frown:අද දවස නව වසරක්නේ... අද සැලකීම් තමයි වෝට් එකට අදාල වන්නේ:dull:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    11.gif
    දුන්න..
    දැං දියං

    ස්‍තූතියි සහෝ.., ඔන්න යුතුකම ඉටු කරා......
    අපි කසිප්පුවට කසිප්පුවා අපිට
    11.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් බන් කරන දෙයක් බොක්කෙන්නේ අපි.හිතේ එකයි බඩේ එකයි නැ උනලගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නේ බලන් ගියාම:angry::angry:

    :yes::yes: අපිනම් රෙප් පුදන්න කලිනුත් කටුස්සෝ :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    soorya_06.png


    අපි ගමේ යනෝ බං.
    කාත් එක්ක වත් වලි දා ගන්නෙ නැතුව කලිං සැර වල වගේ නැතුව හොදින් වැඩේ කරං යමල්ලා...
    ජය වේවා දෙපැත්තටම

    එල සුදු පුති තැබිලි ගෙඩි දෙක මන් එවන්නම්.:baffled::baffled:

    සුබ අලුත් අවුරුද්දක් වේවා:D,අර මගදි නවත්තපු නවල් එක ආපහු ලියපිය ගෙම්බා:angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්‍තූතියි සහෝ.., ඔන්න යුතුකම ඉටු කරා......
    අපි කසිප්පුවට කසිප්පුවා අපිට
    11.gif
    එල..
    මචං කසිප්පු රෙප් රික්වෙස්ට් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාපං.. දැන්මම..
    තව රෙප් ලැබෙයි :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: අපිනම් රෙප් පුදන්න කලිනුත් කටුස්සෝ :love:
    කොටාගේ නූලේ ඉදන්ම අපි එක ෆැමිලි එකක් කිරියේ ෆැමිලිය වුනේ උබලා.එත් ඒකට තොපි වාසියක් දැක්කොත් බලු ගූ හරි කයි:angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් කරන දෙයක් බොක්කෙන්නේ අපි.හිතේ එකයි බඩේ එකයි නැ උනලගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නේ බලන් ගියාම:angry::angry:
    උඹලා මේ කඹෙත් එක්ක ඇයි දඩමස් ගාවගන්නේ... බලපන් මේ ක්‍රීඩාව වෙන්නේ කොහොමද කියලා... පුතේ මේ අලුත් අවුරුද්දේවත් ඉගෙනගනින්... මේකේ නීති වලට පිටින් කිසිත් කරලා නෑ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;21461384 said:
    අන්තිම ටිකේ පැන්න නේද ? :angry::angry::angry:
    නෑ මචන් මගේ වෝට් එක වෙන්දේසි කරනවා විතරයි :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොටාගේ නූලේ ඉදන්ම අපි එක ෆැමිලි එකක් කිරියේ ෆැමිලිය වුනේ උබලා.එත් ඒකට තොපි වාසියක් දැක්කොත් බලු ගූ හරි කයි:angry::angry:

    ඔහොම කියන්න එපා බාන්, කැමති පැත්තක් ගන්ඩ පුලුවන්නේ
     
    Status
    Not open for further replies.