අපිත් ඉතින් නව වසරේ හැදෙන්න ඕනෙනේ... පාවාඅ දෙන්න... ශී ශී එහෙම කියන්න එපා මාතියා.....ඒපාර තෝ මේක පාව දෙන්නද හදන්නෙ![]()

උඹගෙ රෙප් කලින් ලැබී ඇති නිසා උඹ වැඩක් නෑ අද දවසට... කලින් රෙප් වලට ෆුල් පබ්ලිසිටි දුන්න්නනේ...
අද දවස නව වසරක්නේ... අද සැලකීම් තමයි වෝට් එකට අදාල වන්නේ




,අර මගදි නවත්තපු නවල් එක ආපහු ලියපිය ගෙම්බා
