~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    i57f7CX.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචන් මගේ වෝට් එක වෙන්දේසි කරනවා විතරයි :yes:

    නයි කයිද රෝස් පාන් කීවලු :P ඔහොම බෑ උපුල් මාමේ කොහේටවත් නෑ වගේ ඉඳල ඉල්ලන්න ඕනේ දෙපැත්තෙන්ම. එක පැත්තකට දවස් තුනක් උදේ රෑ නැතුව වැඩකරලා අන්තිමට ඔහොම කතා කීවට රෙප් හම්බෙන්නේ නෑ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටාගේ නූලේ ඉදන්ම අපි එක ෆැමිලි එකක් කිරියේ ෆැමිලිය වුනේ උබලා.එත් ඒකට තොපි වාසියක් දැක්කොත් බලු ගූ හරි කයි:angry::angry:
    උඹ කැමති නෑ නේද මම කටුස්සන්ට වෝට් කරනවට... :dull:උඹලගේ අනිත් උන් නම් එහෙම නෑ..:no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔහොම කියන්න එපා බාන්, කැමති පැත්තක් ගන්ඩ පුලුවන්නේ
    මගේ පුද්ගලික මතය කිවේ නිති රෙගුලාසි එක්ක උගේ වරදක් නැ,මටත් කශිප්පුවා මුලින් කතා කලේ අර කටුසු රිලවා මුලින් ඉන්වයිට් කලේවත් නැ එත් හොදටම දන්න එකට හිටි එකා දාල යන්න බැරි නිසා පටන් ගත්ත වෙලාවේ ඉදන් මන් උට සප් කලා.:baffled::baffled:

    හිති වලට පටහැනි දෙයක් කරල නැපුති.එත් හිතට එකගව වැඩ කරපන්.කවියෙක් වුනාම ඔක්කොටම වඩා හිතයි ලස්ස්න වෙන්න ඔන.අය මේ ගැන මොකුත් මන් කතා කරන් නැ:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ පුද්ගලික මතය කිවේ නිති රෙගුලාසි එක්ක උගේ වරදක් නැ,මටත් කශිප්පුවා මුලින් කතා කලේ අර කටුසු රිලවා මුලින් ඉන්වයිට් කලේවත් නැ එත් හොදටම දන්න එකට හිටි එකා දාල යන්න බැරි නිසා පටන් ගත්ත වෙලාවේ ඉදන් මන් උට සප් කලා.:baffled::baffled:

    හිති වලට පටහැනි දෙයක් කරල නැපුති.එත් හිතට එකගව වැඩ කරපන්.කවියෙක් වුනාම ඔක්කොටම වඩා හිතයි ලස්ස්න වෙන්න ඔන.අය මේ ගැන මොකුත් මන් කතා කරන් නැ:rolleyes:

    :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නයි කයිද රෝස් පාන් කීවලු :P ඔහොම බෑ උපුල් මාමේ කොහේටවත් නෑ වගේ ඉඳල ඉල්ලන්න ඕනේ දෙපැත්තෙන්ම. එක පැත්තකට දවස් තුනක් උදේ රෑ නැතුව වැඩකරලා අන්තිමට ඔහොම කතා කීවට රෙප් හම්බෙන්නේ නෑ :yes:
    හාකො එහෙනම්.ubalage samajikayo danuwath karapan ehenam:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ පුද්ගලික මතය කිවේ නිති රෙගුලාසි එක්ක උගේ වරදක් නැ,මටත් කශිප්පුවා මුලින් කතා කලේ අර කටුසු රිලවා මුලින් ඉන්වයිට් කලේවත් නැ එත් හොදටම දන්න එකට හිටි එකා දාල යන්න බැරි නිසා පටන් ගත්ත වෙලාවේ ඉදන් මන් උට සප් කලා.:baffled::baffled:

    හිති වලට පටහැනි දෙයක් කරල නැපුති.එත් හිතට එකගව වැඩ කරපන්.කවියෙක් වුනාම ඔක්කොටම වඩා හිතයි ලස්ස්න වෙන්න ඔන.අය මේ ගැන මොකුත් මන් කතා කරන් නැ:rolleyes:

    මූ කවියෙකද :baffled:
     
    :(
     
    Status
    Not open for further replies.