~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ගෙදර කිරිබත් තියේද? වැඩිපුර කොකිසක් දෙකක් තිබ්බ නම් හොදටම ඇති.. :yes:

    ගමේ ඇවිත් බං ඉන්නේ ගමකට කන්න කිරිබත් තියෙනවා මෙහෙ අපේ ගෙවල් වල වගේ නෙමෙයිනේ බං මේවගේ..:love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද? :angry: මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. :frown:

    ඔතන ගමන් කිවුවේ?

    උඹ මලක්ද ගත්තේ.ඔතාලා අරන් වරෙන්.දෙන්නත් එක්ක ගහමු
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    i57f7CX.png


    :love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඇයි යකෝ ඔය කෙල්ලො ඕන තරං ඉන්නේ රටේ..
    ත්‍රීවිල් එකක් අරං ගිහිං උස්සන් වරෙං එකක්..

    මං ගෙනවෙත් එහෙම..
    තාම ත්‍රීවිල් එක කැලේක හංගලා..
    :baffled:
    :rofl: ත්‍රී විල එකකින් උස්සන් ආවත් අපිත් එක්ක ඉදීද.. :dull:

    වීල් එක හැන්ගුවත් ගෑනු වීල් එකත් උස්සන් ආපහු යයි.. අන්තිමට මට වෙන්නෙ වීල් එකත් නැති කරගන්න.. :lol:
     

    thanujaka

    Well-known member
  • :rofl: ත්‍රී විල එකකින් උස්සන් ආවත් අපිත් එක්ක ඉදීද.. :dull:

    වීල් එක හැන්ගුවත් ගෑනු වීල් එකත් උස්සන් ආපහු යයි.. අන්තිමට මට වෙන්නෙ වීල් එකත් නැති කරගන්න.. :lol:

    පට්ට ටෝක් එක ඕයි...:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඔතන ගමන් කිවුවේ?

    උඹ මලක්ද ගත්තේ.ඔතාලා අරන් වරෙන්.දෙන්නත් එක්ක ගහමු
    :love:

    කීයටද බන් පෝල් එක වහන්නෙ..

    මේ අර නායකය තෝරගත්ත මෙම්බර්ස්ලට පනින්න පුලුවන්ද එහා පැත්තට. ඒ කෙනෙකුට වෝට් පොයින්ට්ස් කීයද?

    නෝමට් ටීම් මෙම්බර් කෙනෙක්ගෙ වෝට් එකට පොයින්ට්ස් කීයද?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113


    ආර්.පී සහෝ.
    ඊට කලින් වරෙන් මේ පැත්තට. සලකලා එවන්නම්
    6719683.png

    අනිවා අනිවා පගාව පොඩ්ඩක් දියන් . අනිවා චන්ද ගණන් කරද්දී වැඩිපුර ටිකක් දල දෙන්නම් ......:D:D:D:D:P:P:P:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    -පොරොන්දු ඉටු කිරීමේ කාලයයි-
    .
    ...
    .....................
    ....

    Kasippu Warriors - 59
    Katusu Fighters - 0



    ~වැඩියෙන් රෙප් ලබා දුන්~
    i57f7CX.png

    ~හට මාගේ මනාපය පළකල වගයි~
    :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    සියලු එළකිරි වාසීන් ට..
    නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
    වැඩිම සැලකීමට තමා..

    tumblr_nx87kih8Th1uaxnylo2_400.gif


     
    Status
    Not open for further replies.