ගෙදර කිරිබත් තියේද? වැඩිපුර කොකිසක් දෙකක් තිබ්බ නම් හොදටම ඇති..![]()
ගමේ ඇවිත් බං ඉන්නේ ගමකට කන්න කිරිබත් තියෙනවා මෙහෙ අපේ ගෙවල් වල වගේ නෙමෙයිනේ බං මේවගේ..

ගෙදර කිරිබත් තියේද? වැඩිපුර කොකිසක් දෙකක් තිබ්බ නම් හොදටම ඇති..![]()

එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද?මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව..
![]()
ඇයි යකෝ ඔය කෙල්ලො ඕන තරං ඉන්නේ රටේ..
ත්රීවිල් එකක් අරං ගිහිං උස්සන් වරෙං එකක්..
මං ගෙනවෙත් එහෙම..
තාම ත්රීවිල් එක කැලේක හංගලා..![]()
ත්රී විල එකකින් උස්සන් ආවත් අපිත් එක්ක ඉදීද.. 

අප්පටසිරි.. මේ දැන් දානව. සොරි වෙන්ඩ ඕනෙ.![]()

ත්රී විල එකකින් උස්සන් ආවත් අපිත් එක්ක ඉදීද..
වීල් එක හැන්ගුවත් ගෑනු වීල් එකත් උස්සන් ආපහු යයි.. අන්තිමට මට වෙන්නෙ වීල් එකත් නැති කරගන්න..![]()

ඔතන ගමන් කිවුවේ?
උඹ මලක්ද ගත්තේ.ඔතාලා අරන් වරෙන්.දෙන්නත් එක්ක ගහමු

ආර්.පී සහෝ.
ඊට කලින් වරෙන් මේ පැත්තට. සලකලා එවන්නම්
![]()









සුභ අලුත් අවුරුද්දක් වේවා..
සියලු එළකිරි වාසීන් ට..
නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
වැඩිම සැලකීමට තමා..
![]()

සුභ අලුත් අවුරුද්දක් වේවා..
සියලු එළකිරි වාසීන් ට..
නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
වැඩිම සැලකීමට තමා..
![]()



සුභ අලුත් අවුරුද්දක් වේවා..
සියලු එළකිරි වාසීන් ට..
නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
වැඩිම සැලකීමට තමා..
![]()

-පොරොන්දු ඉටු කිරීමේ කාලයයි-
.............................
Kasippu Warriors - 59
Katusu Fighters - 0
~වැඩියෙන් රෙප් ලබා දුන්~
![]()
~හට මාගේ මනාපය පළකල වගයි~


අනිවා අනිවා පගාව පොඩ්ඩක් දියන් . අනිවා චන්ද ගණන් කරද්දී වැඩිපුර ටිකක් දල දෙන්නම් ......![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1793116aparaade kasippuwata dunne eka rep ekak deela naa mun![]()
