~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ආවා... ආවා.... නව අවුරුදු ආවා.......

කටුස්සො,කසිප්පුවො උබලා හැමෝටම සුබ අලුත් ආලුද්දක් වේවා....

උබලා දැන් කටුස්සො උනත් කසිප්පුවො උනත් අමතක කරන්න එපා අපි හැමෝම මේ එළකිරියෙ එළකිරි බොන එකම ජාතියක් කියන එක....

මේ අලුත් අවුරුද්දෙ මගෙ එකම පැතුම මේකෙ,

ඉවසිල්ලක් නැති උන්ගෙ ඉවසීම ඇති වෙලා....
හිත කලබල උන්ගෙ හිත එක්තැන් වෙලා....
අසනීපෙන් ඉන්න අය නීරෝගිමත් වෙලා....
අනිත් මිනිස්සුන්ගෙ අදහස් උදහස් වලට ගරු කරන එළකිරි ජාතියක් බිහි වේවා....
 
Last edited:

inspiron

Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    499

    who is the lucky guy???

    +++++++++++++++


    test.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආවා... ආවා.... නව අවුරුදු ආවා.......

    කටුස්සො,කසිප්පුවො උබලා හැමෝටම සුබ අලුත් ආලුද්දක් වේවා....

    උබලා දැන් කටුස්සො උනත් කසිප්පුවො උනත් අමතක කරන්න එපා අපි හැමෝම මේ එළකිරියෙ එළකිරි බොන එකම ජාතියක් කියන එක....

    මේ අලුත් අවුරුද්දෙ මගෙ එකම පැතුම මේකෙ,

    ඉවසිල්ලක් නැති උන්ගෙ ඉවසීම ඇති වෙලා....
    හිත කලබල උන්ගෙ හිත එක්තැන් වෙලා....
    අසනීපෙන් ඉන්න අය නීරෝගිමත් වෙලා....
    අනිත් මිනිස්සුන්ගෙ අදහස් උදහස් වලට ගරු කරන එළකිරි ජාතියක් බිහි වේවා....

    :yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇහුවම අලි දෙන්නං කොටි දෙන්නං කියන්නේ
    තාම රෙප් දීල තියෙන්නේ Wolverien GTR විතරයි.
    මෙහෙමද මුන් සලකන්නේ..

    tumblr_mbphavbnN41rzxiiro1_500.gif
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද? :angry: මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. :frown:
    kiribath iwarai :baffled: lunu miris ekka kokis thiyanawa :rofl:
    අවුරුදු කුමාරයට ගන්නෙ ලස්සන ජනප්‍රිය අයව. අපි වගේ වඳුරන්ව නෙමෙයි :rofl::rofl:
    online tharageta muna penne naane ithin kaata unath dinanna barikamak na :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    සියලු එළකිරි වාසීන් ට..
    නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
    වැඩිම සැලකීමට තමා.. Vote 1

    tumblr_nx87kih8Th1uaxnylo2_400.gif




    :D

    Randike apita apita:D

    i57f7CX.png

    batu randikaaaa :rofl: dannaa oyage manape kasippuwonta :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    සියලු එළකිරි වාසීන් ට..
    නිදැල්ලේ පාවෙන Vote එකක් ඇත..
    වැඩිම සැලකීමට තමා.. Vote 1

    tumblr_nx87kih8Th1uaxnylo2_400.gif




    :D

    Randike apita apita:Dg

    i57f7CX.png

    batu randikaaaa :rofl: dannaa oyage manape kasippuwonta :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chameleonschange01.gif

    පාට මාරු කරන කටුස්සන්ට වචන මාරු කරන එක සිම්පල් වැඩක් බව ඔබ දන්නවාද.
    එම නිසා ඔබගේ වටිනා මනාපය කසිප්පුවට ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්ඩ
    21yTNCF.png

    tenor.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකනේ බන්.
    අපි හොර නෑ බොරු නෑ ලෝබ නෑ.
    සහයෝගය දියන් අපිට.

    කොහොමත් මචන් උඹලට තමා දැන් දෙන්න වෙන්නේ
    මන් හිත හිටියේ අඩු පිලට දෙන්න
    තරඟය සමබර කරන්න

    mage points 10 i hora account tike votes tika wetuna nam dinanna puluwan;);)

    උඹ එහා පැත්තේ ටීම් මෙම්බර් කෙනෙක්ද?
    දැන් උබට කසිප්පු අය දීල නේ තියෙන්නේ මේ පැත්තට වෝට් කරපංකෝ ගේම බලන්ස් කරන්න
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    මේ අලුත් අවුරුද්දෙ මගෙ එකම පැතුම

    අනිත් මිනිස්සුන්ගෙ අදහස් උදහස් වලට ගරු කරන එළකිරි ජාතියක් බිහි වේවා....

    එළකිරි එකට ගැලපෙනම එක
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් නම් ටික ටික රෙප් ලැබෙනව.

    tumblr_n39fkkbFfs1tx5lp7o2_500.gif

    සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..
     
    • Like
    Reactions: Pink panther
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇහුවම අලි දෙන්නං කොටි දෙන්නං කියන්නේ
    තාම රෙප් දීල තියෙන්නේ Wolverien GTR විතරයි.
    මෙහෙමද මුන් සලකන්නේ..

    tumblr_mbphavbnN41rzxiiro1_500.gif

    සෙට් එක දම්මලා ඉල්ලලා දෙන්නම් දැනුත් එව්වා බඩු වගයක්
    වෝට් කරහන් කසිප්පුට
    game එක balance වෙන්නවත්
     
    Status
    Not open for further replies.