අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ..
ona vote kara Kasippu ta















Patta patta bro
ජාති...ජාතී..
Thanks Randike!![]()
මේ පාර සෙට් උන් නැත්තේ මොකෝ?
aurudu kumaraya ..oya...![]()




අවුරුදු කුමාරයාගෙන් රෙප් ගන්න කසිප්පුවාට ඡන්දෙ දෙන්න








කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
කවියක් වගේ පද හතරක් එකට බැඳී
කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
කසිප්පුවා දිනන තුරු මට නෑ යන්නේ නිදී

denata kassippu set eka thama wediyenma salakala thiyenne .meka nikamma vote ekak newei points 10ka vote ekak.
