~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sudu23

Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:


    ජය වේවා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    test.gif
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:


    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Patta patta bro:)

    ජාති...ජාතී..

    Thanks Randike!:cool:

    You are welcome.

    මේ පාර සෙට් උන් නැත්තේ මොකෝ?

    අනික් උන්ටත් අවස්ථාවක් දෙන්න ඇපැයි.,,වෙලාවක් නෑ මචන්.. වැඩට යනව එනව නානව කනව නිදා ගන්නව. උඹල සෙට් එකවම දැක බලා ගත්තා ආපු එකෙන්.



    aurudu kumaraya ..oya...:D:D:D:D

    ඔව් අවුරුදු කුමාරය තමයි..කොහෙන්ද මේ කතා කරන්නේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අවුරුදු කුමාරයාගෙන් රෙප් ගන්න කසිප්පුවාට ඡන්දෙ දෙන්න
    :angry::angry::angry::angry::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.