තෑන්ක්ස්ඔය තියෙන්නේ, කවදාවත් හෝම් පේජ් එකට යන්නේ නෑනේ
![]()
සමහරවිට තාමත් ඒ සමහර චැට් ත්‍රේඩ්වල පෝස්ට් කරන්න පුළුවන් ඇති. සමහර ඒවනම් ලොක් කරල තියෙන්නෙ.
තෑන්ක්ස්ඔය තියෙන්නේ, කවදාවත් හෝම් පේජ් එකට යන්නේ නෑනේ
![]()
ඔය ගැටලු ගැනනම් හරියට ම නිවැරදි ව අදහස ගන්න පුළුවන් ජීටී අයයගෙන් තමයි. මොක ද මම දැන් මොනා හරි ඕකට කියල ඒක වැරදි දෙයක් වුණොත් එහෙම.
එතකොට ****** එකෙන් ගෙඩි පිටින් කොපි කරලා මේකේ දාන්නේ , බුකියේ ඒවා දාන එකත් වැරදිද
මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??![]()
බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක්
පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා
![]()
උබව් කපන්න හදලනම් නැ මන් මෙතන ලගින්න හේතුව තරගෙන් පස්සේ දාන්නම්,එතකොට තීරනය කරපන් මන් හිටියේ මෙත්න පැනි හලන්නද වෙන වැඩකටද කියලාහරියනවා නම් මොකෝ...
ඒත් ඉතින් මේකා මේකේ ලැගගෙන ඉන්න විදියට මේකට ගෑණියක නෙවෙයි... පු@ ගෙඩියක් නම් සෙට්වෙනවා![]()

සමහරවිට තාමත් ඒ සමහර චැට් ත්‍රේඩ්වල පෝස්ට් කරන්න පුළුවන් ඇති. සමහර ඒවනම් ලොක් කරල තියෙන්නෙ.
කට්ටිය ෆෙක් වලින් දාගත්තු ඡන්ද ටික හැලුනාම, පැරිස් නිකන්ම දිනුම්.
ජය වේවා !!



එලකිරි Night Club X කියලාඑකක් තියෙන්නේ

ඒ කියන්නෙ 10 ත්‍රේඩ් එක වෙන්න ඕන Night Club එකේ. බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක්
පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා
![]()


උබව් කපන්න හදලනම් නැ මන් මෙතන ලගින්න හේතුව තරගෙන් පස්සේ දාන්නම්,එතකොට තීරනය කරපන් මන් හිටියේ මෙත්න පැනි හලන්නද වෙන වැඩකටද කියලා![]()


එක එක සයිට්වල තියෙන රූල්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නෙ මං හිතන විදියට
පැරිස්ගේ ප්‍රසිද්දිය හොද නාමේ එක්ක කාටවත් හැප්පෙන්න බැ මචෝ,ඒක එයා උපයා ගත්ත දෙයක්නේ,ඉතින් ප්‍රසිද්දියෙන් වෝට් ලැබිලා දිනන්න පුලුවන් එයාට පරන අය ආවොත් විනාඩියෙන් රොසේන්ව පරද්දන්න පැරිස් අක්කට පුලුවන්,කිරියේ එයා එතරම් දනයක් අතිතෙදි උපයලා තියනවා.කට්ටිය ෆෙක් වලින් දාගත්තු ඡන්ද ටික හැලුනාම, පැරිස් නිකන්ම දිනුම්.
ජය වේවා !!


ඇරෝසෙන්
ඌ විහිලුවට බන් කිවුවේ. සිර ගන්ඩ එපා![]()

වෙන්න ඇති. එහෙනම් එහෙට යන්න වෙයි ඔයාට


නැ මචෝ රියල් ස්ටෝරිය සමග රොසේන් නම ක්ලියර් කරලා දෙන එකක් වෙන්නේ,ඒකෙන් එයටනේ හොදක් වෙන්නේමේක දැක්කොත්නම් පෑල දොරින් පන්නයි මැනේජර්ව


නැ මචෝ රියල් ස්ටෝරිය සමග රොසේන් නම ක්ලියර් කරලා දෙන එකක් වෙන්නේ,ඒකෙන් එයටනේ හොදක් වෙන්නේ![]()
උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?


