එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම ඒවාවත් දැක ඇත, කොහොමත් කඩදාසි තියෙන පොතකින් කියවන තරම ආතල් එකක් නෑ
    ඔව් ඉතින් කඩදාසි පොත් ගන්න කාසි නැත.
    යව්වන සමීන්ඩ්‍රගේ එවට පට්ටම ආසයි

    d5xR2sX.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඉතින් කඩදාසි පොත් ගන්න කාසි නැත.
    යව්වන සමීන්ඩ්‍රගේ එවට පට්ටම ආසයි

    d5xR2sX.jpg

    දැක ඇත නෙමේ දැක නැත, මේකේ හැමවේඑම වචනෙක මුල් අකුරු වදින්නේ නෑනේ :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අපෝ එපා වෙන්නෙ නැද්ද? මමනම් මේ Ebooks වත් කියවන්නෙ නෑ පරිගණකයෙ එපා වෙන නිසා.

    ටිකක් එපා වෙනවා.. ඒත් ලේසි නිසා කියවනවා :( ඇත්ත පොත් කියවනවා වගේනම් මොලේට දැනෙන් නෑ ඉතින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    matath ehemayi, kadadhaasi oonamayi

    මටත් ඔය ටැබ් වල කියවන්ඩ අමාරුයි.
    එක නිසා කින්ඩ්ල් එකක් ගත්තා. එක ගත්තු දවසේ ඉදල කියවන්ඩ වෙලාවක් නෑ :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු අම්මෝ බන් මේ ත්‍රෙඩ් එක පෙට්‍රෝල් ගහපු මොකාද එකා වගේ පුදුම වේගෙන් ගිහිල්ලනෙ :shocked: පිටු 282 යි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඉන්ග්‍රිසි ඒවාට තමා ආස tv series :love:

    මමනම් ටීවී සීරීස්වලට කැමති ම නෑ. 24 එක ඇරුණහම. පොඩි අයගෙ කාටූන් ටීවී සීරීස්නම් මරු හැබැයි. තව පොඩි අයට තියෙන ටීවී සීරීස්නම් කැමතියි. Spelbinder වගේ ඒව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රොසලින් නංගි මොනවහරි විශේෂ දෙයක් දීලද බන් චන්දදායකයින්ට ඊයේ රෑ බලද්දී පැරිස් අක්ක නෙ උඩින්ම හිටියේ :oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බුදු අම්මෝ බන් මේ ත්‍රෙඩ් එක පෙට්‍රෝල් ගහපු මොකාද එකා වගේ පුදුම වේගෙන් ගිහිල්ලනෙ :shocked: පිටු 282 යි

    මුන් 4 දෙනා මේකේ පැල් බැදගෙන ඉන්නේ. දැන් දුම් ගහලවත් එලවන්ඩ බැරි සීන් එකක් තියෙන්නේ
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බුදු අම්මෝ බන් මේ ත්‍රෙඩ් එක පෙට්‍රෝල් ගහපු මොකාද එකා වගේ පුදුම වේගෙන් ගිහිල්ලනෙ :shocked: පිටු 282 යි

    ලගදීම මගුලක් ලග එනවා කියන්නේ.... ඔලිව කින් බදිනවලු Rosaine Doll :lol::rofl::P