දැන් ඉතින් හරි විදිහට නම් තාත්තෙක්ගේ වයසමපුත කියද්දී නිකන් පියසෙනෙහසක් ඇතිවෙනවා උපුල් මාම ගැන![]()

mu shape eke apiwa mekata ewala arake sudath ekka thaniyama chat karanna atawapu ugulak meka![]()

mu shape eke apiwa mekata ewala arake sudath ekka thaniyama chat karanna atawapu ugulak meka![]()

අපේ ත්රෙඩ් එක අපෙන් උදුරගෙන කොම්පැනිකාරයෙක්ට විකුනන්නයි යන්නේ
දැනටම පෝස්ට් 1000 ගානේ කට්ටි කරලා විකුනන්න ප්ලෑන් ගහලා..
මරාගෙන මැරෙනව යකොව්

gif නැත්නම් ගතියකුත් නෑ එකක් දෙකක් දාමු නීති කඩන්නත් එක්ක![]()

පොර අලියට පොල්ලෙන් ගහල දිනල යද්දි බනිස් ගෙඩියෙ ඇට ගනන් කරල අන්ධයාට බ්ත්තර කවල දිනපු නම්බු නාමයක් ඒක...
එලකිරි එකේ අලියට ඇහැ තියල දිනපු එකේ රිවෝඩ් එක..![]()

කොටා නැති අතරේ උපුල් මාම කුමන්ත්රනයකින් කොටාගේ නූල මරලා![]()

කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා![]()

කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා![]()