~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මපුත කියද්දී නිකන් පියසෙනෙහසක් ඇතිවෙනවා උපුල් මාම ගැන :lol:
    දැන් ඉතින් හරි විදිහට නම් තාත්තෙක්ගේ වයස :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    KSYBMeK.png
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අපේ ත්‍රෙඩ් එක අපෙන් උදුරගෙන කොම්පැනිකාරයෙක්ට විකුනන්නයි යන්නේ :angry:
    දැනටම පෝස්ට් 1000 ගානේ කට්ටි කරලා විකුනන්න ප්ලෑන් ගහලා.. :angry:

    මරාගෙන මැරෙනව යකොව් :angry:
    :shocked::shocked::frown::frown::frown::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    පොර අලියට පොල්ලෙන් ගහල දිනල යද්දි බනිස් ගෙඩියෙ ඇට ගනන් කරල අන්ධයාට බ්ත්තර කවල දිනපු නම්බු නාමයක් ඒක...:baffled::baffled:

    එලකිරි එකේ අලියට ඇහැ තියල දිනපු එකේ රිවෝඩ් එක..:cool:

    :lol::lol:;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා :sorry:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    adirajya wadi kumanthrana :frown::frown::frown::frown:
     
    aw2VXVU.jpg