~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    :shocked::shocked::(:(

    කටුස්සා 1000 යි කිවුවා.මම උගෙන් මෙම්බර්ශිප් එක ගන්නම්

    ඒක ඇනුවල් සබ්ස්ක්‍රිප්ශන් එකක්,

    මේක ලයිෆ්ටයිම් , කැමැත්ත ඔබේ අතේ

    අන්න හරි ඔය අශාන් 24,000 ක් සාක්කුවේ දාගන්න හැදුවේ, මම 750 ට වැඩේ කරලා දෙන්නං :P
    hema ekatama ganak bedala denna beluwe
    koheda me katussek ekka bene :growl::growl::growl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔෆිස් එකෙන් වුනත් අවුලක් නෑ, හොදට ඩීසන්ට් ඇදන් යන්ඩ කොන්ඩේ රවුල ලස්සනට කපලා

    ගෙදරට ගියානම් සයෝටත් ලේසියි නෙව.මට එහෙට යන්න පාර කියහන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාවජීව සාමජිකත්වේ ඔප්ශන්ස් සීමාසහිතයි, gif දාන්න බෑ , ලොකු කුරු පාට අකුරු බෑ
    උඹව දැන් සයෝට කියල දේවාලේ කපුකමෙන් නෙරපනව බැතිමතුන්ගෙන් ගසාකනව කියල. :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයෝගෙන් ගන්නම්.සයෝගේ ගෙදර යන්න ඕනිවෙයි නේද ඇප්ලිකේශන් එක ගන්න

    ඇප්ලිකේශන් කිවුවෙ හොස්පිටල් එකකට වගේ ද? :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැක කටයුතු තත්වයක් :oo: :dull:
    :baffled::baffled::baffled:
    වැඩිය හිතන්න එපා ඔය ගැන
    තොරණ විස්තරය ඉතින් අහද්දි ඔය විස්තර කොහොම ද ඔයා කියන්නෙ? :shocked:
    මන් කියන්නම් බෝලේ.......etc කියලා ආදරෙන් ඔලුව අත ගාලම
    යාවජීව සාමජිකත්වේ ඔප්ශන්ස් සීමාසහිතයි, gif දාන්න බෑ , ලොකු කුරු පාට අකුරු බෑ
    :yes::yes::yes::yes::yes:
    තව ඉන්න කෙල්ලොන්ට පැනි හලන්න බැ:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පිටු දාහතක් ගියා සයෝ අක්ක තාම නෑ. කෝ මේ උපුල් මාම හරියන්නේ නෑ අලි බොරුවක් කරලා අපිව මෙතෙන්ට ගෙනල්ල සයෝ එක්ක මල් කඩනව ඇති :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදරට ගියානම් සයෝටත් ලේසියි නෙව.මට එහෙට යන්න පාර කියහන්

    පීඇම් එකක් දාල බලන්ඩ, හැබැයි කුලප්පු වෙච්ච පැන්ඩෙක් අතින් අනතුරක් උනා කියලා අපි වග කියන්නෙ නෑ:baffled::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැක කටයුතු තත්වයක් :oo: :dull:

    වැඩිය සැක කරන්න ගියොත් රැවුල හා කැඳ දෙකම නැති වෙනව කියල කවුද මන්ද අතීතයේ ඉදල වර්තමානය වෙනකන් කියල තියෙනවලු :shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    දැන් පිටු දාහතක් ගියා සයෝ අක්ක තාම නෑ. කෝ මේ උපුල් මාම හරියන්නේ නෑ අලි බොරුවක් කරලා අපිව මෙතෙන්ට ගෙනල්ල සයෝ එක්ක මල් කඩනව ඇති :angry:
    upul mama ape jiwitha ekka sellam karanawa :growl:
    :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් පිටු දාහතක් ගියා සයෝ අක්ක තාම නෑ. කෝ මේ උපුල් මාම හරියන්නේ නෑ අලි බොරුවක් කරලා අපිව මෙතෙන්ට ගෙනල්ල සයෝ එක්ක මල් කඩනව ඇති :angry:

    මං දැක්ක එයා හෙට එන්නෙ කියල දාල තිබුණ.