~~සංවාද මණ්ඩපය~~

thanujaka

Well-known member
  • කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්
    syao akkath kawiye hitiya nm nikanma was kawiyak wenawa :baffled::baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    25% ටැක්ස්, කොන්දේසි සහිතයි

    ඊට පස්සෙ මාසෙට 1000 ගානෙ ගෙවන්න ඕනේ..

    යකෝ සබ්ස්ක්රිප්ෂන් 25000ක් ලු.
    ටැග් එක 3000ක් ලු.
    තව ටිකක් ගියාම අපේ අවයවත් මුන් උකස් කරයි වගේ

    කරන්න දෙයක් නෑ ඉල්ලුම වැඩියි :baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්

    :D:D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්

    :lol::lol::lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්

    හරි ඌට බඩු පැකට් වෙනවා :baffled::baffled:

    පැකට් එක සීල් කරන්න කලින් ටැග් එක දුන්න නම් හොදයි :growl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෙන්න ඉන්නවා :frown::frown: උබ නේද ඉස්සුවේ :growl:

    ඉස්සර වුනුකෙනා ජය ගනී :baffled:

    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්

    :growl:
    :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:බර ඇදලම සයෝ මාමි රැම්බෝ වගේ ඇති.එකක් දුන්නොත් කැඩුම් බිදුම් වෙද මහතෙක්ගෙන් මාසෙක සාත්තුවක් ගන්න පුලුවන් වෙයි

    :lol::lol: මාසෙක සාත්තුවකින් හරි බේරුනොත් මදැයි. ගිහින් ‍කෑවොත්නම් මං හිතන්නෙ ඊට වඩා දරුණු වෙයි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට පස්සෙ මාසෙට 1000 ගානෙ ගෙවන්න ඕනේ..



    කරන්න දෙයක් නෑ ඉල්ලුම වැඩියි :baffled:

    දුප්පත් අපෙන් ගසාකන තොපිට හෙන ගහනව යකොව්

    hqdefault.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: මාසෙක සාත්තුවකින් හරි බේරුනොත් මදැයි. ගිහින් ‍කෑවොත්නම් මං හිතන්නෙ ඊට වඩා දරුණු වෙයි.

    කුලප්පු වෙච්ච පැන්ඩෙක්ට යටවෙච්ච ඇප්ලිකේශන් එකක් ඉල්ලන්ඩ ගියපු කොල්ලෙක් රෝහල්ගත කෙරේ කියලා නිවුස් එකක් යයි