~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකේ තියෙන්නෙ ෆොටෝ දාන තරගයක්, අනුන්ගේ ජීවිත දිහා බල බලා ඉන්න තියෙන්නෙ,

    :yes: මෙන්න බලාපල්ලා මගේ වැඩ, මට මේක තියෙනවා අරක තියෙනවා, මම අරක කරා මේක කරා කොහොමද මාරයි නේද මම පට්ට නේද කියල ෂෝ එක දාන්නයි තියෙන්නෙ.

    මාත් යන එක නවත්තල තියෙන්නෙ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඒකේ තියෙන්නෙ ෆොටෝ දාන තරගයක්, අනුන්ගේ ජීවිත දිහා බල බලා ඉන්න තියෙන්නෙ,

    එෆ් බී එකෙත් තිබ්බෙ ෆේක් සමාජයක් :baffled:

    සිරාවට බන් .. කිරියේ ගන්න ආතල් එකෙන් 1% වත් ඕකෙන් ගන්න බෑ ... :sorry:

    මමනම් වැඩිය බුකියේ හිටියේ නෑ ඉස්සර, දැන් කොහොමත්ම ඒකේ නෑ,

    මන් යාලුවෝ කීප හෙනෙක්ටත් කීවා, උන්ට විහිලුවක් අගේ, උන්ගේ ඇඩේ වට්සැප් එකට වෙලා පැනි හලන එකයි බුකියට වෙලා ස්ටේටස් දාන එකයි, මන් ආය කියන්ඩ ගියේන් නෑ , සමහරු අහන්නේ වැල තියෙනවාද කියලා :sorry::sorry::(:(

    මාත් කිව්වා බන් උන්ට මේකේ රහ තේරෙන්න නෑ .. මාත් fb deactivate කළා .. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes: මෙන්න බලාපල්ලා මගේ වැඩ, මට මේක තියෙනවා අරක තියෙනවා, මම අරක කරා මේක කරා කොහොමද මාරයි නේද මම පට්ට නේද කියල ෂෝ එක දාන්නයි තියෙන්නෙ.

    මාත් යන එක නවත්තල තියෙන්නෙ.

    trip එකක් ගිහිල්ල ෆොටෝ දානවනම් කමක් නෑ, අපිටත් බලන්න ග්හිල්ල නැති තැන්,
    මුන්කරන්නෙ kfc, dominos, pizza hut යන යන වතාවට ඒකෙ ෆොටෝ දානවනේ, ගිහින් ගන්නෙත් පුන්චි එකක්, ඒකේ ෆොටෝ දානවා 10ක් විතර, :lol:

    මන් කුරුනෑගල ඔය එකකටවත් ගිහිලා නෑ , බන්ඩගේ කඩේට තමා යන්නෙ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලෙකට වඩා අපවිත්‍ර තැන් කොහෙද මිනිහෝ තියෙන්නේ...
    නිල් මැස්සො පිරිලා අපේ උන් කප කප උස්සන් යන කුණු පලතුරු නිසා...

    ඔන්න එක කොටුවට බැස්සුව. දැක්කනේ දේවාලේ හාස්කන්. :nerd:
     
    • Like
    Reactions: Executer

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාටද ඔන

    ydP1HhO.jpg
     
    • Like
    Reactions: Executer